බලපත්‍ර නොමැතිව බස්රථයක රැගෙන යමින් තිබු මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් දොළහක් සමග චින ජාතිකයන් දෙදෙනෙකු අද (2) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මුලස්ථාන පොලිසියේ දුෂණ මර්දන අංශය පවසයි.
මන්නාරම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස්රථයක මෙම මුහුදු කූඩැල්ලන් තොගය රැගෙන යමින් සිට ඇතැයි කියති.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.