චීනයේ ෂැංඩොන් සත්ව උද්‍යානයේ දෙපා අහිමිව දෑතට බර දී ඇවිදින වඳුරෙක් සිටියි. මෙයට කළකට පෙර සිදු වූ හදිසි අනතුරකින් වඳුරාගේ පාද අක්‍රීය විය. තමට අහිමි වූ දේ ගැන නොසිතා, තිබෙන දෙයින් ජීවිතය ජය ගන්නට වෙර දරන මෙම වඳුරා සත්ව උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රධාන නැරඹුම්කරුවා බවට පත් වී ඇතැයි ඩේලි මේල් පුවත්පත පවසයි.



2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීනයේ දෙපා වඳුරෙක්
කපිල Saturday, 06 October 2012 11:12 AM
බුදු සරණයි (ස)
ජයී තිසර Saturday, 06 October 2012 11:54 AM
දෙපා නැතත් අත්දෙකකින් ඇවිදින්නා නරඹන පිරිස ඔහු දෙසටම ඇද එන්නා මේයටත් වඩා අපහසුයයි වැටහෙන්නා කකුලෙන් ලියා ශිෂ්‍යත්වය සමත් වුනා (ස)
චන්ද්‍රසිරි Saturday, 06 October 2012 12:07 PM
කාගේ හරි පිහිටක් පැතන්න (ස)
කුසල් - කැළණිය Sunday, 07 October 2012 01:29 AM
මෙහෙත් ඉන්නවා නියම දෙපා වදුරෙක්..!(නු)
හර්ෂණ Friday, 05 October 2012 08:46 PM
බුදු සරණයි ඔයාට පැටියෝ..!(නු)
රුක්ෂලා Friday, 05 October 2012 08:50 PM
අනේ පව් අසරණ සතා..!(නු)
අමිල කටුනායක Friday, 05 October 2012 09:41 PM
කොණ්ඩේ බැදපු චීන්නුන්ට ඕවා හොදයි. (නි)
නසාර් Friday, 05 October 2012 09:44 PM
බොරු කකුල් දෙකක් දාන්න මුදල් එකතුකරන අදහස අතහරින්න..!(නු)
රොහාන් කුමාර Friday, 05 October 2012 10:23 PM
දෙපා වඳුරෙක් ??දෑතට බර දී ඇවිදින වඳුරෙක්...(නු)
සේනානායක Saturday, 06 October 2012 12:02 AM
ලද දෙයින් සතුටු වෙනවා වගෙයි..!(නු)
යොහාන් Saturday, 06 October 2012 02:36 PM
අපේ රටේ ඉන්න තරමක් දෙපා ඇති වදුරෝ (ස)
මැක්ස් Saturday, 06 October 2012 01:49 AM
ලබන ආත්මයේ දෙපා වදුරෙක් වී ඉපදේවා! (නි)
සම්පත් Saturday, 06 October 2012 02:12 AM
දෙපා වලින් නෙමෙයි මේ අත්වලින්නේ ඇවිදින්නේ..!(නු)
අසිත Sunday, 07 October 2012 11:42 AM
සමහරු වදුරොත් සිංහල කියලා හිතාගෙනයි අදහස් දාලා තියෙන්නේ. (නි)
ගාමිණී Saturday, 06 October 2012 06:06 PM
දෙපා වඳුරෙක් අපේ කැලණිය පැත්තෙත් ඉන්නවා. උගෙන් නම් මිනිස්සුන්ට හරිම කරදරයි. (නි)
තිළිණ Saturday, 06 October 2012 08:54 AM
සම්පත්, දෙපා සිවුපා දෙන්නාටම. (නි)
ජේ.පෙරේරා Saturday, 06 October 2012 08:58 AM
ලංකාවෙත් එහාට මෙහාට පනින දෙපා වදුරො ඉන්නවා ඕනතරම්.. (නු)
මධුසංඛ Saturday, 06 October 2012 09:07 AM
උත්සාහවන්තයා කවදත් ජය ගනී. (නි)
සරත් Saturday, 06 October 2012 09:29 AM
අපට ලොකු ආදර්ශයක්..!(නු)