හෝටල චිත්‍ර ශිල්පියෙකු වන විදේශිකයකු පදිංචි තලංගම මීමනගම නිවසකින් සොරාගත් රුපියල් ලක්ෂ 16 ක බඩු සමඟ වයස 19-21 අතර තරුණයන් සිව් දෙනකු ද ශ්‍රී ලාංකික බිරියගේ සමීප නෑයකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
චිත්‍ර ශිල්පියා ලාංකික බිරියද රියදුරා ද සමඟ අනුරාධපුරයේ ගොස් සිටියදී මේ සොරකම සිදු විය.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චිත්‍ර ශිල්පියාගේ ගේ බිඳී
සත්‍යා Wednesday, 15 January 2014 07:20 PM
ලංකාව ගැන නියම චිත්‍රයක් අඳින්න හොඳ මාතෘකාවක් දීලා. (දිල්)
මහේන්ද්‍ර Wednesday, 15 January 2014 08:15 PM
ලංකාවේ හැටි ඔහොම තමා.ඕව ගණන් ගන්න එපා. (අ)