කොලොන්නාව හිඹුටාන පාරේදී සෙනසුරාදා වූ වෙඩිතැබීම්වලට හවුල් අය සොයා රහස් පොලිසියේ විශේෂ කණ්ඩායමක් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ අණින් පරීක්ෂණයක් ඇරැඹීය. භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය කළ අයද පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට වෙඩි තැබූ අයද සොයා පරීක්ෂණ කෙරේ.රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක මහතාගේ අධීක්ෂණයෙන් එහි අධ්‍යක්ෂ මහේෂ් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ මෙහෙයැවේ. දැනටම කිහිප දෙනකුගෙන් කටඋත්තර ලබාගෙන ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඝාතකයන් සොයා රහස් පොලිසිය කොලොන්නාවේ