IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඝාතකයන් අල්ලන්නැයි කටුවන උද්ඝෝෂණ

කටුවන හැඳිවත්ත ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද පෙරවරුවේ කටුවන නගරයේ දී උද්ඝෝෂණයක් කෙළේය. මෙම ද්විත්ව ඝාතනය සිදුවී දින තුනක් ගතවී ඇතත් ඊට සම්බන්ධ කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇති බව ද එම මැරයන්  දේශපාලකයන් විසින් ආරක්ෂා කරන බව ද ඔවුහු එහි දී පැවැසූහ. ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දහසක් පමණ පිරිසක් ඊට සහභාගී වූහ.



අදහස් (0)

ඝාතකයන් අල්ලන්නැයි කටුවන උද්ඝෝෂණ

සුසන්ත Monday, 18 June 2012 06:01 PM

අනේ මේ... අපේ ඇමතිතුමාව ඕවට ගාව ගන්න නම් එපා

:       0       0

මලිති සේනානායක Tuesday, 19 June 2012 10:55 AM

ටිල්වින්ගෙන් දැනගත්න තිබ්බනේ?

:       0       0

බඩා Tuesday, 19 June 2012 11:41 AM

මේ රටේ පොලිස්සියට ඕන මිනී මරුවෙක් ඕනෙනම් අල්ලන්න පුලුවන්. දලදා මාලිගාවට ගහපු කොටින්ව කොටි අඩවියටම ගිහින් අල්ලන්න පුලුවන්. නමුත් සමහර ඒව පැයයෙන් දෙකෙන් අල්ලන්න පුලුවන් වගේම සමහර ඒව එහෙම කරන්න බෑ. ලන්කාවෙ කෙසේ වෙතත් මහා බ්‍රිතාන්‍යයේත් වැඩිපුරම තියෙන්නෙ මාස ගනං අවුරුදු ගනන් ඇදෙන පරීක්ශන. (එහේ ගිය අය දන්නවනෙ?) මොකද අපරාද කාරයො එලිපිට පේන්න කවදාවත් ඉන්නෙ නෑනෙ? එහෙව් එකේ මේ ජේවීපී කාරයො කියනවා දින දෙකක් ගියා තාම මිනීමරුවො හැන්ගිලා ඉන්න තැන් හොයා ගන්න බැරි උනා කියලා. ඒකෙන් මේ අය හඟවන්න හදන්නෙ මොකද්ද? පොලිසිය ආන්ඩුවට බයේ හොරු හොයන්නෑ කියල නේද? අඩු තරමෙ හොරු අල්ලන්න උනන්දුවක් තියෙනවනන් ඇයි බැරි පොලිස්යට ඉන්න තැන හොයලා දෙන්න උදව් කරන්න? ඒ පැත්තට මොනාද මේ අය කරලා තියෙන්නෙ? මුකුත් නෑ!! මේ ගොල්ලො නිකන් ආන්ඩුවට බැන බැන මඩ දේශපාලනේ කරන්න හඩනවා!

:       0       0

බනුර Tuesday, 19 June 2012 12:38 AM

ඉතින් මැරයො ඉන්න තැනක් දන්නවනං කියන එකනෙ ඇත්තේ අත් අඩංගුවට ගන්න. මෙහෙමත් විහිලු කාරයො... ඊයෙ කිව්වා නේද එක්කෙනෙක් විතරක් සාක්ශි දුන්නෙ අනිත් ඔක්කොම කට අරින්න බයේ ඉන්න නිසා කියලා. එහෙනම් අද වෙනකොට ඔය බය කාරයොන්ට එලිපිට උද්ඝෝශනය කරන්න බයක් නැති කළේ කොහොමද??! කෙප්ප අතේ මාට්ටු නේද සහෝදරයා??

:       0       0

සමන් Tuesday, 19 June 2012 12:22 PM

දකුණ හොල්ලන මේ පාතාල නායකයාට අමතරව හමුදාවෙන් පැන ආ සෙබලූන් කිහිපදෙනෙක් ද සිටිති.පුලුවන්නම් අල්ලන්න ,,,,,,,,,,,,,,,,,,,,,,,

:       0       0

රජිත් Monday, 18 June 2012 04:39 PM

ඇමතිවරුන්ගේ රෙදි බේසමකට ගැසුවනම් ඔක්කොම හොරු ටික වැටෙයි

:       0       0

විල් ටින් Tuesday, 19 June 2012 11:45 AM

කෝ මේ ටිල්වින්?? මොකද හැබෑටම මේ දවස් වල පේන්න නැත්තේ?

:       0       0

DB Tuesday, 19 June 2012 12:14 AM

මේ ගොල්ලන්ට උද්ඝෝශනය කරන්න තියෙන උන්නදුව මිනීමරුවො අල්ලලා දෙන්න නෑ. මිනී මරුවො හැන්ගිලා ඉන්නවයි කියන තැනක් හොයලා පොලිසියට හරි අඩු තරමෙ මාධ්‍යයට හරි කියන්න මේ ගොල්ලන්ට අවශ්‍ය නෑ. මේ අය තමන්ගේ අයගෙම මරනෙනුත් මඩ දේශපාලනය කරන්න දඟලන හැටියි ලස්සන. අනේ ජවිපෙ!

:       0       0

විපුල Tuesday, 19 June 2012 01:05 AM

මහ ලොකුවට උද්ඝෝෂනේ කොරන්නෙ අඩු තරමෙ පොලිසියට සාක්කියක් වත් දෙන්න ඉදිරිපත් උනාද? බොරුවට ටිවී එකට ප්‍රකාශ කරනව "අපේ අය දැක්ක මැරයව, ඒත් සාක්කි දෙන්න එන්නැත්තෙ බය නිසයි" කියල. එහෙනම් ඔය පාරෙ කෑගහපු නිර්භීත මල්ලිලට තිබුනෙ නැද්ද බයගුලු සහෝදරයන්ගෙන් සාක්කි අහගෙන පොලිස්සියට දෙන්න?

:       0       0

සහෝ Tuesday, 19 June 2012 12:49 AM

පක්සෙ ලොක්කො ඕව කරන්න හදන්නෙ ඇඟ බේර ගන්න. මොකද පෙරටුගාමින් එක්ක හැප්පෙන්නවත් දැන් මේ ගොල්ලන්ට මහජන පදනමක් නෑ. ඒ මේ ගොල්ලන්ගාව ඇති සමාජ වාදයක් නැති බව රටටම එලිවෙලා තියෙන නිසා. මඩ ගහලවත් වීරයො වෙන්නයි බලන්නෙ. මේ වගෙ අවස්තාවාදි දේශපාලනය නැත්තෙ පෙරටුගාමී ව්‍යාපාරයේ පමණයි.

:       0       0

ශාන් Monday, 18 June 2012 04:19 PM

ඔන්න ..ඔන්න ..ආයේ කන්න .යන්නේ මුන් ඉතින්..........

:       0       0

123 Tuesday, 19 June 2012 12:47 PM

මේ හලෝ, ජේවීපී එකේ අය නටන්නේ නෑ ඔහේගේ ඕනෑ එපා කම් වලට හරිද?

:       0       0

අනුර ශාන්ත Tuesday, 19 June 2012 01:14 PM

හෝ.....හෝ.....ආශ්චර්‍යමත් රටක්......

:       0       0

අචිනි Monday, 18 June 2012 05:38 PM

හොරුන් සහ ඝාතකයින් ‍මෙහෙයවන්නේ ලොකු තැන් වලින්.ආරක්ෂාව දෙන්නේ පොලිසියෙන්.ඒ නිසා නීතිය මිනිස්සුන්ගේ අතට දෙන්න ඕනි

:       0       0

අමිල Monday, 18 June 2012 05:39 PM

පොලිසිය පොලිෂ් කරන්න ඕනි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site