(අයි ආර් ඉන්දික)
බුත්තල යුධගනාව ජනපදය ප්‍ර දේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබු යතුරුපැදියකින් ඉන්ධන සොරකම් කරන්නට පැමිණි පුද්ගලයෙකුගේ උත්සහය නිවෙස් හිමියා දැකීමත් සමග ව්‍යාර්ථ වි තිබේ .
රාත්රිය අටට පමණ බුත්තල නගරයේ ව්යයපාරිකයෙකයෙකු තම නිවස ඉදිරිපිට නවතා තිබු යතුරුපැදියේ කුඩා බක්ට්ටුවක් එල්ලා තිබනු දැක එය පරික්ෂා කිරිමේදි ඉන්ධන ටැංකියේ බටය ගලවා දමා ඉන්ධන පිරෙන්නට සකස් කර ඇති අයුරු දැක තිබේ .
වහාම නිවැසියන් සමග මේ සම්බන්ධයෙන් අවට සොයා බැලු අවස්ථාවේ පුද්ගලයෙකු තාප්පයෙන් පැන පලායන අයුරු දැක ඇති අතර ඔහු දමාගෙන පැමිණි සෙරෙප්පු යුගල තෙල් පිරවීමට කෑන් එකක් හා බටයක් ගැසු පුනිලක් තාප්පය අයිනේ තිබි හමුවී තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියා බුත්තල පොලිස්ථානයට ද පැමිණිල්ලක් කර තිබේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ගේ ළඟ නවතා තිබූ යතුරුපැදියෙනුත් පෙට්‍රල් අදින්න හදලා