IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ගෙවුණු මාස තුනේදී වෙඩි තැබීම් 27ක් :මරණ 22ක්

(කේ. බුද්ධික කුමාරසිරි)

මෙම වසර ආරම්භ වී අද (23) දක්වා කාලය තුළ දී වෙඩි තැබීමේ සිද්ධි 27 ක් වාර්තා වී ඇති අතර එම සිද්ධීන් නිසාවෙන් පුද්ගලයන් 22 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

එම වෙඩි තැබීමේ සිද්ධි වැලිගම  ,අහුංගල්ල ,දෙවිනුවර ,ගල්කිස්ස, දොඩංගොඩ, මන්නාරම, අම්බලන්තොට ගාල්ල ,කොටහේන ,මිනුවන්ගොඩ ,මිත්දෙණිය ,ජාඇල ,ගම්පහ, වැලිවේරිය ,මිදිගම ,අම්බලන්ගොඩ ,දෙවුන්දර ආදී පොලිස් වසම් රැසකදී සිදුවී ඇතැයි කියයි. 



අදහස් (10)

ගෙවුණු මාස තුනේදී වෙඩි තැබීම් 27ක් :මරණ 22ක්

D P P Prasad Sunday, 23 March 2025 10:42 AM

ඔය මිනිමැරීම්‍ බොහෝමයක්‍ සිදුවෙලා තියෙන්‍නේ දකුණු පළාතේ දකුණට පාතාල සංස්‍කෘතිය හඳුන්‍වාදීමට අවුරුදු ගණනාවක්‍ රට කරපු සමහර නායකයින්‍ ඔවුන්‍ගේ නෑයින්‍ මෙන්‍ම ගෝලබාලයින්ද ආධාර උපකාර කළාද යන්‍න සැකයක්‍ තියෙනවා..

:       4       10

Kawinda Sunday, 23 March 2025 11:21 AM

මේවා ජාතික ආරක්ෂාවට අදාළ නැහැ හොඳේ... කුහක ජෙප්පන්ට තරහ යන හින්දා අපි එහෙම කියමු.

:       8       10

වෑල්ඩින් ආචාරියා Sunday, 23 March 2025 11:24 AM

තාම ටියුශන් පන්තිය පටන් ගන්න බැරි වුණා. බිකෝස්, බංකුව හදන ගමන්, හදපු ගමන් දෙනවා ටියුශන් එකක් ආයේ ලොවෙත් නැති වෙන්න. පොඩ්ඩක් බලන් ඉන්න.

:       3       12

ගමනායක Sunday, 23 March 2025 11:27 AM

පාතාලේ තියෙන්නේ තනිකරම බලයේ ඉන්න පක්ශේ දේශපාලකයින් අතේ... පාලකයින් නොදැන කිසිම දෙයක් රටේ වෙන්නේ නෑ කියලා තමයි එදා අනුර කුමාර කිව්වේ...!

:       5       12

fairoosmr Sunday, 23 March 2025 12:13 PM

ඉතාම කණගාටුයි... ජනපතිතුමාගේ ඉක්මන් අවධානය...!

:       4       6

මැක්ස් Sunday, 23 March 2025 12:46 PM

කයියනායකලාගේ පස් මසක ශේෂ පත්‍රය! අහෝ දුකකි, තිතකි, ඉරකි!

:       6       11

Toni Sunday, 23 March 2025 02:44 PM

මේකත් රිලවෙකුට හරි, සාටකයට හරි බාරකරන මාලිමා වලල්ලු ටිකක් තාමත් ඉන්නවා.

:       5       9

එක මිටට... Sunday, 23 March 2025 03:08 PM

තමන්ගේ මුළු දේශපාලන ජීවිතය තුළම කිසිඳු සංවර්ධන කාර්ය්‍යකට දායක නොවූ විනාශයම ජීවිතය කරගත් වනචාරීන් රැලකගෙන් රටේ සංවර්නධය හෝ ආරක්ෂාව බලාපොරොත්තු වීම ඉතාම නිශ්ඵල කටයුත්තක් බව නුදුරේම මිනිසුන්ට වැටහෙනු ඇත.

:       4       9

Duminda Udayakumara Monday, 24 March 2025 09:32 AM

පාතාලෙට දේශපාලන රැකවරණ නැහැ, ඔක්කොම සාක්ෂි නැති කරලා දානවා. ඕක තේරෙන්නේ නැති බත් කන හරක් ටිකක් ඉන්නවා. එකම දුක අර දරුවෝ දෙන්න ගැන. දෙමව්පියන්ට වැරදි කරන්න කලින් පවුල ගැන හිතුවා නම්, ඒ දරුවන් අදත් ජීවත් වෙනවා

:       0       1

prasanna Monday, 24 March 2025 12:12 PM

ඉතින් තාම ආණ්ඩුවටත් වයස මාස හයයි නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1294 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1235 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 448 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site