IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගිනි ගත් නුවරක නටඹුන් වත ගොත

(අංජුල මහික වීරරත්න)

කොළඹ නගරය ආශ්‍රිතව ඊයේ (9) ඇති වූ  කලහාකාරී තත්වය සමඟ ගිනිබත් කෙරුණු  වාහන පාර අයිනේ තැන් තැන්වල නටබුන් සේ ගොඩ ගැසී තිබෙන අයුරු අද දැකගත හැකි විය.

කොළඹ  බොහෝ මාර්ග පාළුවට ගොස් තිබූ අතර හමුදා සොල්දාදුවන් රැගත් යුද වාහන එහා මෙහා ගමන් කරමින් සිටියි.

සොල්දාදුවෝ කොළඹ මංසන්ධිවල තැන තැන රැකවල්ලා සිටිති.

පංචිකාවත්ත මංසන්ධියේ දී ගිනි තබා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිසිය මැදිහත් වී දොඹකරයක් ආධාරයෙන් ට්‍රක් රථයකට පටවන ආකාරය සහ කොළඹ නගරයේ පාරවල් පාළුවට ගොස් තිබූ ආකාරය ඡායාරූප වල දැක්වේ.

(ඡායාරූප: අංජුල මහික වීරරත්න)


(ඡායාරූප: ළහිරු හර්ෂණ)


(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (1)

ගිනි ගත් නුවරක නටඹුන් වත ගොත

PA-RA Friday, 13 May 2022 09:16 AM

ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීම, එයට අනුබල දීම, එම ස්ථානවලට පැමිණීම සහ සහාය දෙන කිසිම විනාශ වූ වාහන සහ තම පෞද්ගලික දේපලක් වේද එම කිසිම දේපලකට වන්දි සහ ආධාර දීම වැරැද්දකි.. එයට රක්ෂණ වන්දි දීම තහනම්ය. එය මහජන මුදල්ය...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site