
(සුජිත් හේවාජුලිගේ)
ගෑස් මෙට්රික් ටොන් 3,000කට අධික ප්රමාණයක් රැගත් නෞකාවක් දිවයිනට ළගා විය.
මේ අනුව ගෘහස්ථ හා ව්යාපාරික පාරිභෝගිකයින් සඳහා ගෑස් සිලින්ඩර් සැපයීම අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කරන බව ලාෆ්ස් සමාගම සඳහන් කළේය.
ගෑස් අලෙවිසල් වෙත යැමට පෙර, ළඟම ඇති බලයලත් ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිත අමතා හෝ 1345 අංකය අමතා ගෑස් තොග පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගත හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd