
(ශාන්ත රත්නායක)
74 වසරක සාපය නිමාකරන්න ලෙසත් ජනතාවාදී පාලනයක් ගොඩනගන ලෙසත් ඉල්ලමින් ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් හා පා ගමනක් අද 07පස්වරුවේ කොළඹ හයිඩ්පිටියේ සිට ගාලු මුවදොරට පැමිණියහ.
පාගමනින් වැඩම කළ භික්ෂූන් වහන්සේලා තරුණ අරගලයට එක් වූහ.
එයට භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම ඉවරවෙලා මේ ඔක්කොම පැවිදි කරන්නයි තියෙන්නේ.
කෝ අපේ ඥාණසාර හාමුදුරුවෝ?
දැනට ලංකාවේ ආගම හරියටම අදහන්නේ "මුස්ලිම්" භක්තිකයින් පමණයි..! ලැජ්ජයිනේ... මේ වෙසක් මාසය නේද..?
මේවා දැකලා නායක හාමුදුරුවරු ගොලුවත රකිනවා නේද..? මෙන්න බෞද්ධ කොඩිය ලෙළදෙන රටක ධර්ම ප්‍රචාරය කරන අයුරු..! මතක නේද තලේබාන් බුදු දහමට නිගරු කරලා ප්‍රතිමා විනාශ කරලා වෙච්චි දේ..! එය මතකයේ තිබේ නම් වඩාත් උචිතයි..!