IMG-LOGO

ගසක් කඩා වැටී පුත්තලම මාර්ගයේ දුම්රිය පවා වේ

(මහින්ද නිශ්ශංක)

පුත්තලම කුඩාවැව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද අලුයම දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් දුම්රිය පැය දෙකකට වඩා ප්‍රමාද බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට කොළඹ බලා යාමට නියමිත දුම්රිය හතරක් පමණ හලාවත දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර එම දුම්රිය ප්‍රමාද වී කොටස් බලා ධාවනය කෙරෙන බව ද දෙපාර්තමේන්තුව කියයි.

කඩා වැටුණු ගස කපා ඉවත් කර ඇතැත් ගස කඩා වැටීමෙන් හානි වූ දුරකථන කනු හා රැහැන් ඉවත් කිරීමේ ප්‍රමාදයෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි වාර්තාවේ.

 



අදහස් (0)

ගසක් කඩා වැටී පුත්තලම මාර්ගයේ දුම්රිය පවා වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site