ගොවියනට විශාම වැටුප් ඉල්ලමින් සමස්ථ සංකා ගොවිජන සම්මේලනය අම්බලංගොඩ නගරයේදී අද උද්ඝෝෂණයක් කළේය.
සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී රත්න ගමගේ මහත්වරු ද ඊට සහභාගී වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ගොවි රජවරු වීදි බසිති
විමල් Thursday, 07 March 2013 09:06 AM
ගොවියන්ටත් විශ්‍රාම වැටුපක් දියයුතුයි. (නි)
අජිත් කරුණාරත්න Thursday, 07 March 2013 09:21 AM
ගොවි රජවරු රජ ගෙට යන්නෙ නැතුව වීදි බසින එක නම් වැරදියි. (නි)
රොෂාන් Wednesday, 06 March 2013 07:08 PM
අහිංසක මිනිස්සු (දී)
කුසුම් Wednesday, 06 March 2013 08:57 PM
අපි කන්නේ මේ මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න බව අමතක කරන්න එපා (දී)
දිනේෂ් Thursday, 07 March 2013 12:33 PM
ගොවි විශාම වැටුප නවත්තලා දැන් අවුරුද්දකට විතර වැඩියි. මේකට හොදම උත්තරය දෙන්න තිබුණේ පසුගිය උතරැ මැදි ඡන්දයේදී. ඒ ගැන නිකමටවත් හිතුවද ඔය රජවරු? රජවරුන්ගේ ඔටුන්න ගැලවිලාද දැන්? (නි)