ශ්රී ලංකා ගුවන් හමුදාමේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස විංග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා පත් කර ඇත.
කැඩෙට් නිළධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැදී 1992 වසරේ ඇමෙරිකා ගුවන් හමුදා විද්‍යා පීඨයේ මූලික පුහුණුව හදාරා ඇති විංග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා කොළඹ ජෝශප් විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකී.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුවන් හමුදාවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්
රණතුංග Thursday, 20 March 2014 01:23 AM
පොලිසියේ එක්කෙනා වගේම වෙයිද ? (නදී)
කතරි Wednesday, 19 March 2014 05:01 PM
සුභ පැතුම් (දී)
ග්‍රාම්‍යා Thursday, 20 March 2014 05:16 AM
පොලිස් මාධ්‍ය ප්‍රකාශක වගේ නම් වෙන්න එපා.(නදී)
ඉනෝකා Thursday, 20 March 2014 09:25 AM
තමන්ගේ රාජකාරිය හරියට ඉටු කර ගැනීමට ලැබේවායි පතමි (දී)
රේණුක Thursday, 20 March 2014 10:05 AM
උණුසුම් සුභ පැතුම් (දී)