දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් අද පැය හත හමාරක් ප්‍රශ්න කිරීමෙන් පසු අත් අඩංගුවට ගෙන ඇති අතර අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ කොස්තාපල්ගේ සිට සියලු දෙනා ගල් ගසා මරා දැමිය යුතු යැයි හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගිවූ රැස්වීමකදී ඔහු පසුගියදා ප්‍රකාශ කළේය.
රැස්වීම පැවතියේ තිස්සමහාරාමයේදීය.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගල් ගසා පොලිසිය මරනවැයි කී මන්ත්‍රී උසාවියට
සත්‍යයා Tuesday, 09 June 2015 02:09 AM
තව කී දවසක් බළලුන් ලවා කොස් ඇට බාවාගන්නද? උපුල් පොලිසියට ගල්ගහන දවසේ ඊට අවශ්‍ය ගල් තොගය බාන්න හිටපු අයත් තව ටික දවසකින් නිල් පාට වෑන් එකෙන් සිපිරි ගෙරදට යන හැටි පෙන්වන ඡායාරූප වලින් පත්තර පිටු පිරේවි. (නි)
ප්‍රින්ස් Monday, 08 June 2015 01:41 PM
මාලු නහිනෙත් කට නිසාලු. (ර)
මැටිපහන Tuesday, 09 June 2015 03:48 AM
වැඩිය ගණන් ගන්න එපා. අනිත් එක දැන් අරයම උසාවියට ඒවි මෙයාගේ නීතිඥයා හැටියට. මෙයාට රිමාන්ඩ් එකේදී 'ස්වාමියාගෙන් විසිට් එකක්' ෂුවර්. කොච්චර සතුටු ඇද්ද? (නි)
චමින්ද Monday, 08 June 2015 02:19 PM
වටේ හිටගෙන අත්පුඩ් ගහපු අයවත් කුඩු කරන්න ඕනේ (අ)
ඉන්දු Monday, 08 June 2015 02:20 PM
මිනිහ කොහොමත් මාළු ඇමතිනෙ. "කෑමන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම" කියන්නෙ ඕවට තමයි. (අ)
යෝගනාදන් Tuesday, 09 June 2015 04:00 AM
නිතිය රජ කරවන දවස වැඩි ඈතක නෑ (ම)
සුජී Monday, 08 June 2015 02:37 PM
ලංකාවේ දැන් අලුත්ම මෝස්තරය ඉල්ලන් කන එක වේ. (බ)
අපොන්සු Tuesday, 09 June 2015 04:30 AM
මුණ දැක්කහම පේනවා උගත් වැදගත් ලංකාවේ දේශපාලනයට නැතුවම බැරි කෙනෙක් විත්තිය.(ම)
අමාරා Monday, 08 June 2015 03:04 PM
" අපේ කාලේ හොරුන්ට දුෂකයින්ට දඩුවම් දුන්නේ නැහැ කිව්ව එකට " මහින්ද ළග ෆයිල් තියන නිසා එයා දන්නවනේ කෝකද හොරා කියල වදයක් නැතුව හොරු ඔක්කම අල්ලගන්න පුළුවන් ...(බ)
සාගර Tuesday, 09 June 2015 05:01 AM
මෙතුමා ජාතික වීරයෙක්.අපේ සහය ඔබට. (ස)
නිහාල් Monday, 08 June 2015 04:43 PM
එයා ළඟින් අපි ගල් ටිකක් තියලා බලමුද? (නි)
ෂෙරිෆ් Monday, 08 June 2015 07:01 PM
අපි ළඟත් වීඩියෝ තිබෙනවා (නි)