ගාල්ල ප්‍රධාන තැපැල් හළේ සේවකයන් වැඩ වර්ජනයෙන් ඉවත්වී අදත් (19) හෙටත් (20) තැපැල් භාණ්ඩ බෙදීමට තීරණය කළ බව සමස්ථ ලංකා තැපැල් හා විදුලි සංදේශ නිලධාරී සංගමයේ ලේකම් කේ.එස්. වීරසේකර මහතා කියයි. ගොඩගැසී ඇති පාර්සල් 1000ක් පමණ සදුදා වන විට බෙදාහැරීමට හැකි වනු ඇතැයි ද ඔහු කියයි. තැපැල්පති ඉවත්කරන ලෙස ඉල්ලා තැපැල් සමිති එකමුතුව පසුගිය 4 වැනි දා රටපුරා වර්ජනයක් ඇරැඹීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ගාල්ල තැපැල් වර්ජනයෙන් ඉවත්වෙයි
සෙනරත් Monday, 21 November 2011 07:32 AM
ගාල්ලෙ මිනිස්සුන්ට විතරයි මොලේ කල්පනා කරල වැඩකරන්න පුලුවන්...
ජනකාන්ත Monday, 21 November 2011 11:50 AM
"යකඩබට, බඩගෙට්ටියා"ට බයේ! ඌ ගෙවල් වලට රිංගවි දෝ කියාය.
සන්ජු Sunday, 20 November 2011 01:56 PM
වැඩ කළත් පඩි. නොකළත් පඩි.
අනුර ප්‍රියන්ත Sunday, 20 November 2011 04:03 PM
ඉල්ලීම් දිනාගන්න මහජනතාව පීඩාවට පත් නොකළ යුතුයි