කොස්ලන්ද මීරියබැද්දේ අවතැන්වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකසන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලන බව ලංකා ගුරු සංගමය කියයි.
සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ දෙසැම්බරයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින එම ප්‍රදේශයේ සිසුනට නොකඩවා අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැපයිය යුතු බවයි.
ප්‍රදේශයේ ගුරුවරුන්ට ද ඒ සඳහා සහන ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලයි.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුරු සංගමය අවතැන් දරුවන් ගැන කියයි
දයා අලහකෝන් Tuesday, 04 November 2014 12:04 PM
ආශා, අනේද කියන්නේ, වලිගය පාගාගෙන වගෙයි කතාව. (ර)
ඉසුරන්දි Tuesday, 04 November 2014 06:39 AM
ගුරුවරුන්ට මොන සහනද මේ වෙලාවේ.ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙලා මේ සත්කාරයට දායක වෙනවා මිසක.(හේ)
චින්තක Tuesday, 04 November 2014 07:12 AM
මෙවැනි ප්‍රකාශ හෙළා දකිමු.(හේ)
සම්පත් Tuesday, 04 November 2014 07:16 AM
මේ ස්ටාලින් කියන මනූස්සයා බොරුවට මුදුනා වෙන්න යනවා.(අ)
අශා Tuesday, 04 November 2014 07:30 AM
මේ කියන්නේ මොනවද කියලවත් මුලින්ම කොමෙන්ට් දාපු තුන් දෙනාට තේරෙන්නේ නැහැනේ. වැස්සට වත් ඉස්කෝලේ ගිහින් නැහැ වගේ(අ)
බන්දු Wednesday, 05 November 2014 04:21 AM
මේ මොන කතාද? විභාගය නම් අත ළඟ තමා. නමුත් සියල්ලටම කලින් අවතැන් වූ දරුවන්ට විභාගය ලියන්නට සුදුසු මානසික තත්වයක් ඇතිකළ යුතුයි. දරුවන් වෙනුවෙන් සැබෑවටම දුක් වෙනවා නම් ගුරුවරුන්ට සහන ලබා දෙන්න කියා කියන්නේ නැහැ. ඒ වගේම ගුරු සංගමය කියනවා, නියෝග කරනවා. නමුත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නැහැ. ජෝශෝප්ගේ "දර්ශණය" කවුරුත් දන්නා නිසා මේ කතා ගණන් ගන්නේ නැහැ.(අ)
ඉසුරු Tuesday, 04 November 2014 07:49 AM
ඒ කතාව හරි තව මාසයක්වත් නෑ සාමන්‍ය පෙළට.ඉක්මනින් මේ සම්බධයෙන් කඩිනමින් පියවරක් ගන්න.(හේ)
ගයාන් Tuesday, 04 November 2014 08:08 AM
ඉල්ලීම් නම් හොඳ යි . නමුත් එන්ජීඕ වලින් සල්ලි ගන්නවා කියන කතාව නම් හොඳ නැහැ. (හේ)
චාමික Tuesday, 04 November 2014 08:26 AM
කරන දෙයක් ඉක්මනට.(හේ)
බන්දුල Tuesday, 04 November 2014 08:34 AM
මේ ගැන සිතා බලන්න.(හේ)
බන්දුල පෙරේරා Wednesday, 05 November 2014 07:02 AM
වැස්සටයි කන්දෙන් එන වතුර පාරටයි මඩවෙලා හැදිලා තියෙන මඩ ගොඩේ සමහරු මඩකරියෙක් දෙන්නෙක් අල්ලාගන්න හදනවා. (නි)
අකිත Tuesday, 04 November 2014 10:53 AM
ක්‍රියාත්මක නොවුණත් මේ අදහස හොදයි.(හේ)