කොළඹ විශ්ව විද්‍යාලයයේ කතිකාචාර්ය ඔසඳ යසශ්‍රී ගුණරත්න මහතාට පහර දුන්නැයි සැකපිට එහි ශාස්ත්‍ර පීඨයේ තෙවැනි වසරේ අමිල තරංග සිසුවා කොළඹ ප්‍රධන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් අඟහරුවාදා (6) වන තුරු රිමාන්ඩ් කරනු ලැබීය.
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුරුවරයාට ගැසී යැයි සිසුවා රිමාන්ඩ්
ජනක ජයසිංහ Monday, 05 December 2011 01:50 PM
මෙවැනි සිසුන්ට දැඩි දඩුවම් දිය යුතුයි. අවම වශයෙන් වසර 3 වත් ශිෂ්‍ය භාවය අත්හිටුවා සති දෙකක්වත් කොළඹ කාණු පිරිසුදු කිරීමට ප්‍රජා සේවයේ යෙදවිය යුතුයි. එවැනි දඩුවම්වලින් ඔවුන්ගේ මානය, අහංකාරකම සහ මෝඩකම මැඩ පැවැත්විය හැක.
අකුරුගොඩ නිහාල් Monday, 05 December 2011 02:48 PM
ගුරු ගෞරවය ඉහළින්ම තිබුණු අපේ රටේ ඒක නැති කළේ අධ්‍යාපන කඩකාරයෝම නේද...? සිසු සිත නොරිදවා - අකුරු කරවයි ඇදුරු මුදලාලි කියල තමයි දැන් කියන්නෙ... ඒවයෙ විපාක තමා මේ... අනිත් පන්තිවලට වඩා තමන්ගෙ පන්තිය ජනප්‍රිය කරගන්න ළමයින්ට අනවශ්‍ය වීර අං තට්ටු පැළැන්දුවෙ කව්ද...?
නිසාර් kuwait Monday, 05 December 2011 04:09 PM
මේ කොල්ලා උපාධිකම ඉල්ලලාද නැත්නම් කුපාඩි කම ඉල්ලලාද ගහල තියෙන්නේ????
ජී.එච්. සිරිනිමල් [dubia] Monday, 05 December 2011 04:29 PM
නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි
පුරෝහිත Monday, 05 December 2011 04:11 PM
ඉතාම නරක ආදර්ශයක්. වහාම නිසි දඩුවම් ලබාදිය යුතුයි
අතුල හේරත් Monday, 05 December 2011 06:03 PM
කුඩා කාලේ සිසුන්ට වැරැදිවලට ගුරුවරු දඩුවම් කිරීම තහනම් කළ වැරැද්ද තමයි ඔය
යුතුකම Monday, 05 December 2011 06:57 PM
ප්‍රශ්ණය නිසි සේ විභාග කර නිසි පුද්ගලයාට නිසි දඩුවම් ලබා දිය යුතුය.
ප්‍රියන්ත Tuesday, 06 December 2011 12:05 AM
ගුරුවරයාට ගහන්නත් හේතුවක් ඇතිනේ. ඒකත් හොයල බලන්න ඕන
ලුෂාන් Tuesday, 06 December 2011 01:38 AM
ලංකාවේ විශ්වවිද්‍යල කඩා වැටිලා
ජනක මකුළොළුව Tuesday, 06 December 2011 05:28 AM
මම සියයට සියයක්ම ජානක ජයකොඩිගෙ අදහසට සහයෝගය දෙනවා
චරිත් අධිකාරි Tuesday, 06 December 2011 09:43 AM
වැරැද්ද කාගෙ වුණත් චන්ඩින්ට දඩුවම් දිය යුතුයි.