අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී ලෙස පත් කැරුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරෝ මහතා බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශයේදී අද වැඩ බාරගත්තේය.
මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ඔහු සුබ හෝරාවකදී රාජකාරි ලිපියට අත්සන තැබිය . අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා සහ ගේ‍්‍රරෝ මහතාගේ බිරිය හා දරු දෙදෙනාද එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගේ‍්‍රරෝ වැඩ බාරගනී
සුධීර- වෙනිසිය Tuesday, 13 December 2011 03:18 PM
සුදුස්සෙක්ට සුදුසු තැන හම්බවුනා කියලා වැඩ පටන්ගමු මන්ත්‍රීතුමා!
ක්‍රිෂාන් Tuesday, 13 December 2011 07:44 PM
බලමු බලමු අධ්‍යාපනය දියුණු කරයිද කියලා...
යසන්ත Wednesday, 14 December 2011 09:44 AM
ඔහු හොද මහත්මයෙක්...
සුධර්මන් පිටිගල Wednesday, 14 December 2011 10:02 AM
සුභපැතුම්