IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ගේ‍්‍රරු ගිය හේතුව එජාප මන්ත‍්‍රී කියයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන්ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට ගියේ ජාතියේ දරුවන්ගේ අනාගතය ගොඩනැගීමට නොව ඔහුගේ අනාගතය වෙනුවෙන් යැයි එජාප මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දී පැවසීය. ජාතියේ දරුවන්ට මේ ආණ්ඩුව යටතේ අත්ව තිබෙන ඉරණම ගැන සුළු අවබෝධයක්වත් තිබුණා නම් ගේ‍්‍රරු ආණ්ඩුවට එකතු නොවෙතියිද ආණ්ඩුවට එරෙහිව හයිඞ් පිටියෙන් මතුවූ පොදුජන විරෝධය ඔහු පාවා දුන්නේ යැයි ද ජයසේකර මහතා චෝදනා කළේය.



අදහස් (0)

ගේ‍්‍රරු ගිය හේතුව එජාප මන්ත‍්‍රී කියයි

චමිදු Friday, 02 December 2011 09:56 AM

මට හිතෙන විදියට තව ටික කාලෙකින් විපක්ෂයක් නැති වෙයි.

:       0       0

පුන්සඳ Friday, 02 December 2011 10:31 AM

සල්ලිවලට තියෙන කෑදරකමට තමන්ගේ ආත්මය පාවාදෙන්න එපා.......

:       0       0

මහකුඹුර Friday, 02 December 2011 11:03 AM

සල්ලි නිසා ආත්මය පාවා දෙන්න හොඳ නෑ..

:       0       0

නිමල් Friday, 02 December 2011 10:48 AM

ඒක ජනතා පරමාධිපත්‍ය.

:       0       0

සිල්වා Friday, 02 December 2011 12:01 PM

ඔහොම යද්දි දයා විතරක් ඉතිරිවෙයි !!!!!!!

:       0       0

vaira Friday, 02 December 2011 05:53 PM

ඇත්තම කියල ගියානම්නේ හොඳ

:       0       0

මදූ Friday, 02 December 2011 11:51 PM

ඔහු ගත්ත තීරණය නිවැරදියි...

:       0       0

indika Thursday, 01 December 2011 04:00 PM

දයාසිරි ගේ කතාව හරි

:       0       0

නිවන්ත Thursday, 01 December 2011 03:36 PM

ඔයාලා ඉතින් ජාතියේ දරුවන්ගේ ඉරණම බටලන්දටනේ බාරදීලා තිබුණේ

:       0       0

චම්පික Thursday, 01 December 2011 04:00 PM

හැමදේටම අකුල් හෙලන අපේ යූ.ඇන්.පී. එකට බැරිනම් කටවහගෙන කරන කෙනෙකුට රටට කරන්න ඉඩ දෙන්න. අනුන්ට කෑ ගහන්නේ නැතිව දිනන්න බලන්න ඉස්සෙල්ලා

:       0       0

කරුණාපාල Thursday, 01 December 2011 04:49 PM

ඔබ නිවැරැදියි දයාසිරි මන්ත්‍රීතුමනි. ග්‍රේරූ හොද ගුරුවරයෙක්. නමුත් තමන් ගැන පමණක් හිතන නරක දේශපාලඥයෙක්

:       0       0

අමල් Thursday, 01 December 2011 04:24 PM

ඔයාලා ජේ.වී.පී. එකටත් බනිනවා, ජේ.වී.පී. මර්ධනය කරන එකටත් බනිනවා. කන්න හිතුනම කබරයත් තලගොයා වෙනවාලු

:       0       0

අජිත් Thursday, 01 December 2011 04:24 PM

ඔයාලා කවද්ද රාජපක්ෂලා කරපු දෙයක් හොදයි කිව්වේ. හැමදේම වැරැදියට බලන්න එපා

:       0       0

ලසන්ත පෙරේරා Thursday, 01 December 2011 05:04 PM

ඔයාගේ කතාව හරි දයාසිරි මන්ත්‍රීතුමනි. යූ.ඇන්.පී. එකේ ඉන්න අයට අනාගතයක් නැහැ කියලා. ඔයාගේ කතාවෙන්ම පැහැදිලි වෙනවා. රටට ජාතියට වැඩක් කරන්න පුලුවන් වෙලාවක් මේක. ග්‍රේරූ මහත්තයා ඒක තේරුම් ගත්තා

:       0       0

කො‍සොල් Thursday, 01 December 2011 04:48 PM

හැබෑට??

:       0       0

වසන්ත Thursday, 01 December 2011 05:42 PM

පක්ෂයට ද්‍රෝහී වන්නන්ට මීළග ඡන්දයෙන් දඩුවම් ලැබෙනු ඇත

:       0       0

සංජීව දිසානායක Thursday, 01 December 2011 10:39 PM

ඹහු හැමදාම කියන්නෙ අධ්‍යාපනයට සේවයක් කරන්න අවස්ථාව දෙන්න කියලයි.මොහුට අයිති ලයිසියමි පාසැලට ළමයින් ඇතුලත් කරන්න දෙමා පියන්ගෙන් ලක්ෂ හතර පහ අය කරනවා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් මොහු අහිංසක දරුවො.

:       0       0

චන්දන Thursday, 01 December 2011 10:59 PM

ඔක්කොම එකයි

:       0       0

සමී Friday, 02 December 2011 09:14 AM

ඔව් සහතික ඇත්ත ! අනාගතයක් තියෙන්නේ මේ ආණ්ඩුවේ විතරයි !

:       0       0

ගුණපාල වික්‍රමාරච්චි Friday, 02 December 2011 09:18 AM

මොලේ නැති ඇත්තෝ හැමදාම වලපල්ලෙ තමයි...

:       0       0

gayal Friday, 02 December 2011 08:57 AM

Dayasiri u also come

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 614 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site