
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ සංවිධායක ලෙස සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතික මහතා පිළිගන්නා බව කතානායක අශෝක රන්වල මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
කථානායක අශෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ළඟට යන්න කකුල් වැට උඩ තියාගෙන හිටිය මෙලෝ රහක් නැති චරිතයක්...