මිහින්තලේ ආරාධනා ගල පාමුල දී නවසීලන්ත කතකට අතවර කිරීමට තැත් කළැයි සැකපිට සංචාරක මඟ පෙන්වන්නෝ දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. නවසීලන්ත කතක හා ඇගේ සැමියා එම දෙදෙනාට හදුනා ගත්හ. පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාගේ නියමය පරිදි පරීක්ෂණ පැවැත්වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ගයිඩ්ලා සැකපිට
ප්‍රියන්ත කුමාර Friday, 18 November 2011 08:46 PM
මේ වගේ මිනිස්සු ඉන්න රටක කොහොමද සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ? මෙහෙම මිනිස්සුන්ට උපරිම දඩුවම් දෙන්න ඕනා කවුරැත් ඔහොම දේවල් ඉදිරියට නොකරන්න.
මොහොමඩ් Friday, 18 November 2011 11:44 PM
මේවගේ වැඩ කරන අයට හොද වැඩක් කරන්න ඕන
නිශාන්ත Saturday, 19 November 2011 05:52 AM
මේවගේ එවුන්ට රජකාලෙ දඩුවම් දෙන්න ඕන.