IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ගයිඩ්ලාට ඇප නෑ

මිහින්තලේ පුද බිමේදී නවසීලන්ත කතකට අතවර කළැයි කියන සංචාරක මගපෙන්වන්නන් දෙදෙනාට ඇප දීම ප‍්‍රතික්ෂේප කළ අනුරාධපුර දිසාවිනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය මෙය ඉතා බරපතල සිද්ධියක් බව කීවාය. එම කාන්තාව තම අත් අකුරින් පැමිණිල්ල කැර ඇතැයි ද පොලිස් පොතේ පැමිණිල්ල කියවා බැලූ මහේස්ත‍්‍රාත්වරිය  සඳහන් කළාය. එම කාන්තාව ලබන 30 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සිටින බව පොලිසිය කී විට ඇය සොයාගත හැකි වුවහොත් මෝසමක් මගින් දැනුම් දෙන්නැයි ද මහේස්ත‍්‍රාත්වරිය කීවාය.



අදහස් (0)

ගයිඩ්ලාට ඇප නෑ

ගිමාල් Friday, 25 November 2011 04:54 PM

රටේ නම කනවා

:       0       0

නිලන්ත Saturday, 26 November 2011 12:05 AM

මේ වගේ අයව නිදහස් කළොත් තරුණ ගැහැණුළමයෙකුටවත් ඉන්න බැරි වෙනවා. උපරිම දඩුවම් දෙන්න ඕන...

:       0       0

Lily Saturday, 26 November 2011 01:49 AM

ගල් ගැසිය යුතුයි

:       0       0

පූජිත ද සිල්වා Saturday, 26 November 2011 04:47 PM

මේක සංචාරක ව්‍යාපාරයට කැළලක්. නිසි පියවර ගත යුතුයි

:       0       0

දිමුතු Saturday, 26 November 2011 09:08 PM

නිසි දඩුවම් දිය යුතුයි

:       0       0

අනුර සිරිවර්ධන Sunday, 27 November 2011 03:47 PM

මේකටවත් දේශපාලනේ ගෑවුණේ නැත්නම් හදෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 897 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site