අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (30) චෙන්නායිහිදී පැවැති තරගයේදී ගෞතම් ගාම්බීර් මෙහෙයවන කොල්කටා නයිට් රයිඩර්ස් පිල කඩුලූ 5 කින් මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් පිල පරාජය කළේය. චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 139 (සුරේෂ් රයිනා 44, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 34, ජැක් කලිස් 21/2)කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 19.4 කදී කඩුලූ 5 ට 140 (ගෞතම් ගාම්බීර් 63, ජැක් කලිස් 26, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 22/2)
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාම්බීර්ගේ කොල්කටා පිල දෝනිගේ චෙන්නායි පරදවයි