
(ආනන්ද ඉ ජයකොඩි)
ගම්පහ මහ නගර සභාවේ ආදායම් පරිපාලකයෙක් ව්‍යාපාරිකයකු ගෙන් රුපියල් 50,000 අල්ලස් ගනිද්දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් පිරිසක් විසින් අද දහවල් ගම්පහ නගරයේදී අත් අඩංගුවට ගනු ලැබීය.
වෙළඳ බලපත්‍රයක් ලබා දීම සඳහා කලින් කතා කර ගත් පරිදි අත්තිකාරම් වශයෙන් රුපියල් පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් අවස්ථාවේ එසේ අත් අඩංගුවට ගත් බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ නගර සභාවේ අල්ලස් ගැන කියල වැඩක් නැහැ ඩෙංගු බලන්න එන අය, වෙළද බලපත්‍ර අලුත් කිරීම් වලදී අනිවාර්යෙන්ලොකු ගානක් කඩාගෙන පොඩි මුදලකට රිසිට් එකක් දෙනවා. මොවුන් වැඩ කරන්නේම අල්ලස් වලට....