ව්‍යාපාරිකයකුට පහරදී නාසය හපා කෑ බවට සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසියෙන් සොයමින් සිටි රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා අද උදෑසන නීතීඥයකු මාර්ගයෙන් කොල්ලුපිටිය පොලීසියට බාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ව්‍යාපාරිකයා මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය. ව්‍යාපාරිකයා ජාතික රෝහලට නොදන්වා ඉන් පිටව ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගන්කන්ද පොලීසියට බාර වෙයි
දයා සෞදි Tuesday, 29 May 2012 03:02 PM
නිවැරදිව කියනවානම් මේ තිරිසන්නු....
හසී Tuesday, 29 May 2012 07:33 AM
මෙයාට නාස් කන්නා කියලා නමක් දාමුද?
සන්ජීව Monday, 28 May 2012 02:12 PM
පොලීසියෙ අය නහය පරිස්සම් කර ගන්න .
ටයිසන් Monday, 28 May 2012 02:26 PM
මේක යකෙක්ද මන්ද ....
සහන් Monday, 28 May 2012 02:37 PM
අ..මේකා ද නාස් කන්නේ . මේක යකෙක්ද
රජිත් මංජුල, Monday, 28 May 2012 02:45 PM
දේශපාලන ගඳ උහුලන්න නහයවල් 2 ක් වත් ඕන රටේ තියෙන එකත් කපාගන්නවනේ...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 02:50 PM
ගන්කන්දගේ රුචිකත්වය නහයට වෙන්න ඇති.සමහරු වෙන අවයව වලට අලාභ හානි කරන්න කැමති වග මේවා වල කමෙන්ට් කියවන විට පෙනී යනු ඇත.
ප්‍රේමරත්න - බුසාන් Monday, 28 May 2012 03:00 PM
මේ වගේ නොහික්මුණු පුද්ගලයින් පත්කරන මහජනතාව මේවට වගකිව යුතුයි....
ලංකා ශ්‍රී Monday, 28 May 2012 03:01 PM
යකෙක් වෙන්නේ කොහොමද ඔය ලියල තියෙන්නේ මහත්මයෙක් කියලා.....
අලිබබා Monday, 28 May 2012 03:13 PM
හපොයි දෙයියනේ කන්කන්ද එක නහයක් නොවෙයි කන්දක්වුනත් ගිලියි. කොයිකටත් මගේ හොඩවැල පරිස්සමිකොරගන්න ඕනා. ඒක අහුවුනොත් මාසගාණක් කයි.
ඇන්ටන් Monday, 28 May 2012 03:22 PM
චික් හොටුත් යන්න ඇති කටට..
නිශාන්ත Monday, 28 May 2012 03:37 PM
මෙයා මයික් ටයිසන්ගේ ඥාතියෙක් වෙන්න ඇති....
සමන් Monday, 28 May 2012 03:51 PM
ගන්කන්ද ගම කාල.
නාකියා Monday, 28 May 2012 03:52 PM
මෙයාගේ මූණ දැක්කම පේනව.....
ලාල් පෙරේරා Tuesday, 29 May 2012 10:58 AM
මෙහෙමත් මිනිස්සු
නසාර් Tuesday, 29 May 2012 11:30 AM
වගකීම රජය භාරගත යුතුයි....
ඌරුබොක්කේ දුමින්ද Monday, 28 May 2012 07:06 PM
අලි මිනිස් ගැටුම් උග්‍රවෙලා ඒකයි ප්‍රශ්නේ.
ලංකා Monday, 28 May 2012 07:43 PM
මෙයා නම් මිනිස්සු කන කෙනෙක් වගේ ,මෙයාගේ නහයත් කපල දාන්න ඕනි..
Monday, 28 May 2012 07:54 PM
මෙයාල බෙල්ල කපන අය..හොඳ වෙලාවට නහය අහුවුනේ ...
සක්කරවට්ටම Monday, 28 May 2012 10:34 PM
N.K.ගණ්කන්ද- නාස් කන්නාගේ ගණ්කන්ද
යසිකා Monday, 28 May 2012 10:35 PM
රට කන අයට නහයක් කන එකත් වැඩක්ද.......
ආචාර්ය සෑම් අයියා Monday, 28 May 2012 11:06 PM
මොහු මනුෂ්‍යයෙක් නොවේ