යුද්ධයේ අවසන් දිනවල සුදු කොඩි රැගෙන යටත්වීමට ආ කොටි නායකයනට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේජර් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වාට අණ කළැයි කියන කතාව ගොතන ලද්දක් බවත් ආරක්ෂක ලේකම් එවැනි දෙයක් කිසිදාක කියා නැති බවත් සුදු කොඩි නඩුවේ සාක්කි සම්පිණ්ඩන දෙසුම අද දෙවැනි දිනටත් පවත්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අලූවිහාරේ මහතා ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ කරුණු දැක්වීය. සන්ඬේ ලීඩර් පත‍්‍රයේ පළකළ එම පුවත සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් පොන්සේකාට එරෙහිව මේ නඩුව පවරා ඇත. එහි කර්තෘ ප්‍රෙඞ්රිකා ජෑන්ස්ට දුන් සම්මුඛ සාකච්ඡුාව විකෘති කැර පළ කැර ඇතැයි ද තමා එවැනි කතාවක් නොකීවේ යැයි ද පොන්සේකා විත්ති කූඩුවේ සිට කළ ප‍්‍රකාශයේ සඳහන් විය.
2025 දෙසැම්බර් මස 04
235
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ගෝඨාභය එහෙම කතාවක් කියා නෑ’
nasar Saturday, 08 October 2011 09:38 AM
ආරක්ෂක ලේකම් කිසිදාක එවැනි දෙයක්කියා නැතිනම්,පොන්සේකා මහතාත් එවැනි දෙයක්කියා නැතිනම්,මේ නඩුව තවදුරට පවත්වගෙන යැයි ද ?