ගම්පහ දුම්රිය පොළේ දී කාන්තාවකගේ බෑගයෙන් රුපියල් 26000ක් සොරාගත් ගැට කපන්නකු පොලිසියට අල්ලා දෙද්දී නෝට්ටු කිහිපයක් ගිල දැමූ ගැට කපන්නා තවත් නෝට්ටු කිහිපයක් ඈතට විසි කෙළේය. ගැට කපන්නාගේ යට ඇඳූමේ ද තිබුණු මුදල් ද සමග රුපියල් විසි දෙදහසක් සොයාගත හැකි විය. ඔහු අල්ලා දුන් දුම්රිය සේවකයෝ ඉතිරි මුදල් ද එම කතට දුන්හ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගැට කපන්නා සල්ලි ගිලී
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 12:26 PM
අනේ අපොයි මිනිහට රිදේවිනේ.එහෙම කලොත්..පියදාසත් කියන්නේම හිතක් පපුවක් නැති වැඩම තමයි.මට පේනනේ පියදාසගේ රැචිකත්වයත් ටිකක් වෙනස් වගේ. හොදයි බොරුද?
හුසේන් Saturday, 26 May 2012 03:27 PM
පොඩි කාසි 50ක් විතර ගිල්ලවලා විරේක බෙහෙත් දෙන්න ඕන...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 02:48 PM
ආපෝ පියදාසගේ හිතේ තියන කැත අදහස්
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 06:23 PM
අපේ ලංකාවේ පොලිසිය හොරුන්ට සලකනවා හොඳ වැඩියිද මන්දා මේ වගේ හොරකම් නිතරම සිදු වෙන්නේ ඒකනේ.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 06:23 PM
ශ්‍රීලාල් ඔය මොනවත්ම ඕන නැහැ මේ හොරාට එතන හිටපු රාළහාමිලගේ බැටන් එකක් ගිල්ලුවා නම් නේද?
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 08:51 PM
පොලිසියට අල්ලන් ගියාම නම් ගැට කපන්නගේ ඔක්කොම ගැට ටික පොලිසීයේදී කපාවී
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 08:51 PM
ශ්‍රී ලාල් ගෙ අදහස හොදයි....!!
සිසිර Friday, 25 May 2012 09:30 PM
උතුම් වැඩක් කළ දුම්රිය සේකයන්ට තුති පදුමි... මේ කාලෙ ඕවගේ මුදල් ගෙනයන විට කල්පනාවෙන් යන්න ඔන...
සකල බුජං Friday, 25 May 2012 10:02 PM
හොදට දැනෙන්න දෙන්න ඕන...
චූටි බබා Friday, 25 May 2012 10:36 PM
පොලිසියට දීල වැඩක් නෑ... ඔයවගේ බලුවැඩ නොකරන්න අමතක නොවෙන්න දෙන්නයි තිබුණෙ. නැතිබැරි කම කියල හැමෝම හොරකං කරන්න ගත්තොත් කොහොමද??
ශ්‍රීලාල් Saturday, 26 May 2012 03:33 AM
මූට ඔය සල්ලි ඔක්කොම කාසි කරලා ගිල්ලවන්න ඕනි
පියදාස Saturday, 26 May 2012 10:26 PM
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ඔව් බැටන් එකක් ගිල්ලවන එක හොඳයි හැබැයි ගිල්ලවන්න ඔනේ කටින් නෙමෙයි.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 11:30 AM
පියදාස, අනේ අපොයි.. මිනිස්සුන්ට නිකම් ඔහොමත් රිද්දන එක පව් නැද්ද.. මට දුකේ බෑ...