(ක.ග කරුණාරත්න / ඩබ්.එස්. පියතිලක)
රුපියල් ලක්ෂ 11 1/2 ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කරතිබූ ගජමුතු 12 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අද (01) අලුයම දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලොන්නරුව පොලිසිය කියයි.
පොලොන්නරුව පොලිසියේ නීතිය බලගැන්වීමේ ඒකකයට ලැබුණු තොරතුරක් මත එහි පොලිස් කණ්ඩායමක් ගජමුතු මිලදී ගන්නා මුවාවෙන් ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී මුදල් රුපියල් දෙලක්ෂ අනූහය දහස්පන්සීයක් (296,500) සහ ඔවුන් පැමිණි බව කියන නවීන පන්නයේ මෝටර් රථයක්ද අත්අඩංගුවට ගෙනඇත.
මෙම සැකකරුවන් මාතලේ, හසලක, බිබිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.
පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.



(ඡායාරූප - ඩබ්.එස්. පියතිලක)
2025 නොවැම්බර් මස 04
216
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගජමුතු 12 ක් සමඟ සැකකරුවන් 4 ක් අත්අඩංගුවට
lakmal Saturday, 01 September 2018 07:11 AM
පව් කාරයෝ, අහිංසක සත්තු මරල දානවා දත් කැල්ලක් විකුණා ගන්න.
lakmal Saturday, 01 September 2018 07:11 AM
පව් කාරයෝ, අහිංසක සත්තු මරල දානවා... දත් කෑල්ලක් විකුණගන්න.