(ප්‍රේමතිලක පෙරමුණ)
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ලේදොල,ඔලගොඩ ප්‍රදේශයේ කාන්තාවන් තිදෙනෙකු හා අගලවත්ත රත්මලේ ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු ගංවතුරට හසුවී අතුරුදහන් වි ඇතැයි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම් රන්ජන් පී පෙරේරා මහතා පැවසීය
පහලහෙවෙස්ස ,කොස්කැටිය,මල්වච්චිගොඩ විශාල පිරිසක් ගංවතුරින් කොටුවී සිටින බවත්,ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය .
මේ වනවිට වලල්ලාවිට කොට්ටාසයේ සියලුම ප්‍රධාන හා අතුරු මාර්ග බොහෝමයක් ජලයෙන් යටවී ගමනාගමනය සම්පූර්ණයෙන් අඩාලවී ඇතැයි ද ලේකම්වරයා පවසයි
මීගහතැන්න පොලිසිය පවසා සිටියේ ,අගලවත්ත මල්වච්චිගොඩ ප්‍රදේශයේ දි ජලයේ ගසාගෙන ගිය අයෙකු බේරාගෙන ඇති බවත්,අතුරුදහන් වූ අය සොයා ප්‍රදේශවාසීන් හා පොලිසිය සෝදිසි මෙහෙයුම් කරන බවත් ය.


2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංවතුරට හසුවී පුද්ගලයන් කිහිපදෙනකු අතුරුදන්