
(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල කටුපොත මාර්ගයේ නෙළුම් කණුව , කොළමුණුඔය පාළමෙන් ලොරි රථයක් පෙරළීමෙන් එහි ගමන් කළ රියදුරා සහ සහයකයා එතැනම මියගොස් ඇතැයි පොලීසිය කියයි.
අද (12) අලුයම මෙම අනතුර සිදුව ඇතැයි කටුපොත පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ මීරිගම පල්ලෙවෙල ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකි.
මියගිය දෙදෙනා අවුරුදු 63 සහ 42 වයසේ පසුවන්නන් බව පොලිසිය තහවුරු කළේය. මෙම ලොරිරථය ආණමඩුව ප්‍රදේශයේ සිට ගඩොල් පටවාගෙන මීරිගම ප්‍රදේශය වෙත ගමන් කරමින් සිට ඇති බවට පොලිසිය සැකකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd