(සුමිත් ප්‍රේමතිලක)
කොරෝනා වයිරසයට ආසාදනය වූ බවට හඳුනාගත් අයකුගේ මළසිරුරක් දින 18 ක් තිස්සේ පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
පානදුර ප්‍රදේශයේ දී පසුගිය මාර්තු 29 දා රිය අනතුරකින් මියගිය මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරක් මෙසේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පැවසේ.
පානදුර ප්‍රදේශයේ දී ඔක්තෝම්බර් 9 දා රිය අනතුරකට ලක්ව මාස 5 කට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම පුද්ගලයා පසුගිය මාර්තු 29 දා ගෝනදූව රජයේ රෝහලේ දී මියගොස් තිබේ .
පසුව ඔහුගේ මෘත දේහය පානදුර මූලික රෝහලට රැගෙන ගොස් එහිදී සිදුකළ පීසීආර් පරීක්ෂණයේදී කොවීඩ් 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි පැවසේ.
මේ සම්බන්ධයෙන් පානදුර මූලික රෝහලේ අධ්‍යක්ෂ ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය මෙසේ පැවසුවාය. ඒ සම්බන්ධයෙන් මට තවම වාර්තා වී නැහැ. කොහොම වුණත් මම මේ ගැන ඉක්මනින් හොයා බලන්නවා.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා සිරුර දවස් 18ක් තිස්සේ මෘත ශරීරාගාරයේ