IMG-LOGO

2024 මැයි මස 01 වන බදාදා


කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට

 

 

( මංගල එදිරිසිංහ)

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට  අද (18) බොල්රෝ වර්ගයේ  කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් හතර දෙනකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුලත් කල බැව හොරණ මූලස්ථාන පොලීසිය කියයි.

බේරුවල ධීවර වරායේ සිට හඳ පාන්ගොඩ  දක්වා මාළු රැගෙන එමින් සිටි ඩිමෝ බට්ටා  රථය  සහ අඟුරුවාතොට  වරකා ගොඩ ප්‍රදේශයට  යමින් සිටි පුද්ගලික වාහනයක් මෙලෙස එකිනෙක ගැටී අනතුරට පත්ව ඇත.

අනතුරට පත්වන අවස්ථාවේ මාලු ලොරියේ ඉදිරි අසුනේ රියදුරු  ඇතුළුව තිදෙනකු ගමන් කර ඇති අතර පිටුපස කොටසේ එක් සහායකයෙක් සිට ඇත. ඔවුන් තිදෙනාම  තුවාල ලබා මූලික රෝහලට ඇතුලත් කර ඇත.

මාළු රැගෙන පැමිණි ඩිමෝරථයේ රියදුරට නින්ද යාම නිසා  පාරෙන් ඉවතට පැන ඉදිරියෙන් පැමිණි  කැබ් රථයේ ගැටී මෙම අනතුරු සිදුවන්නට ඇතැයි හොරණ පොලිසියේ රථවාහන අංශය පවසයි.

 



අදහස් (0)

කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැයි රැලි අස්සේ ගයාෂාන්ගෙන් එජාපයට පිම්මක්
2024 මැයි මස 01 0 0

පොදු ජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්ද මහතා එක්සත් ජාතික පක්ෂයට එක් විය.


මැයි දින රැළි වලින් කොළඹ ගිගුම් දෙයි
2024 මැයි මස 01 324 0

ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය.


ට්‍රම්ප් දඩ කයි
2024 මැයි මස 01 728 1

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකන් ඩොලර් 9,000 ක දඩයක් නියම විය.


ප්‍රේමදාස ගුණ සමරයි
2024 මැයි මස 01 560 2

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සැමරීමේ උත්සවයක් කොළඹ ආමර් වීදියේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්


සා පෙළ ටියුෂන් තහනම්
2024 මැයි මස 01 282 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාර පන්ති පැවැත්වීම තහනම් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


මන්ත්‍රී ගයාෂාන් එජාපයට
2024 මැයි මස 01 1719 8

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන මහතා එක්සත් ජාතික පක්ෂය සමග අද එක්වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 417 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1832 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1644 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site