IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කැපුම් තුවාල සහිතව කුඩා දරුවෙක් මියගිහින්

(කේ බුද්ධික කුමාරසිරි,ඉන්දිකා රාමනාක සහ බිමල් ශ්‍යාමන්)

මාලබේ තලාහේන හල්බරාව ප්‍රදේශයේ වයස අවුරුදු හයක් පමණ වන පිරිමි දරැවකු වීදුරු බෝතලයක් සමග සෙල්ලම් කිරීමේදී සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලබා  මිය ගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය පවසයි.

දරුවා වීදුරු බෝතලය සමග ඇද වැටීමෙන් එම වීදුරු කටු දරැවාගේ ශරීරයේ ඇනීමෙන් අධික ලෙස රැධිරය වහනය වී මෙම මරණය සිදු වන්නට ඇති බවට සැක කළ හැකි බවත් එය වෙනත් හේතුවක් නිසාවෙන් වූ ඝාතනයක්ද යන්න ද සැක කළ හැකි බැවින් අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් ගෙන්වා පරීක්ෂණ ආරම්භ කළ බවද පොලිසිය පවසයි.

මුල්ලේරියාව පොලිසියේ අපරාධ විමර්ශනය ඒකකය පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන බවද පොලිසිය පැවසීය.

 



අදහස් (1)

කැපුම් තුවාල සහිතව කුඩා දරුවෙක් මියගිහින්

Ishara chathumini Monday, 12 June 2023 12:20 AM

කැපුම් තුවාල සහිත කියද්දි ඒ දරුවට දුවගෙන යන්න පුළුවන් වෙලාවක් තියෙනවානේ. ඒ දරුවා ඔහොම වැටෙයිද? එහෙනම් ඇගේ කැපුන තැනක දරුවා අල්ලාගෙන ඉන්න ඕනි. (Fb එකේ ෆොටෝ එකේ දැක්ක පරිදි) මොකද එක පාරට පන යන් නෑනේ කැපුමක් නිසා. මටනම් හිතෙන්නේ ඒක මිනීමැරුමක්.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 289 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2120 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1612 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site