(මනෝප්රිය ගුණසේකර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත.
ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 35 වැනි මහල පෙරේදා රාත්‍රීයේ ගිනි ගත් අතර එහි 24 වැනි මහල අද (07) රාත්‍රීයේ ගිනි ගත් බව වාර්තාවේ.
ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පැය 07 පමණ කාලයක් පුරා දැරූ වෙහෙසකින් පසු පෙරේදා රාත්‍රීයේ ගිනි ගැනීමට ලක් වු 35 වැනි මහලේ ගින්න මැඩපැවැත්වීමට හැකියාව ලැබී තිබිණී.
ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇති බවට රාත්‍රී 7.00ට පමණ කොළඹ නගර සභා ගිනි නිවීම් ඒකකයට ලැබුණු ඇමතුමකට අනුව ගන්න නිවීම ස`ඳහා ගිනි නිවීම් රථ 07ක් යෙදවු බව එහි ප්‍රකාශයකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනිතැබීමේ විශේෂඥයෝ ඉන්නේ නම් පැලවත්තේ. පොඩ්ඩක් කල්පනාකරලා බලන්න.
මොනවා හරි ලියකියවිලි ඇති එකයි එක දිගට ගිනි ගන්නේ
බේබිලාට හානියක් වෙයි කියලා බයට ගොඩනැගිල්ල ස්වයංක්‍රීයව ගිනිගන්නවා...
හලෝ යෝගා. මගේ ළඟ මැණික් මල්ලක් තියෙනවා. ඒක දෙන්න ආච්චි කෙනෙක් ඉන්න තැනකුත් කියන්න පුළුවන්ද?
ඉදිකිරීම අවසාන නැතිව මොනවද ගිනිගන්න දේවල් තියෙන්නේ. අවසාන ඵලය රටේ හොඳම ඉඩමක් ජරාව කාපු හොර දේශපාලුවෙක් නිසා මහජනයාට අනතුරක් ලෙස පැවතීම...
යෝගා තමන්ගේ නම වෙනස් කරන්න. ඒක මහජන අප්‍රසාදයට පත්වූ පවුලක අසූචි තම දිවෙන් පිරිසිදු කරන්නෙකුට උචිත නැහැ...
එක වැරැද්දක් තවත් වැරැද්දකින් නිවැරැදි කරන්න බෑ. බලයේ සිටින ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ විසඳුම් පමණයි.
යෝගා යනු බැසිල් කියන්නේ ඇත්තක්ද?