සේවාදායකයකුගේ නඩුවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත කොළඹ රථවාහන අධිකරණයේදී නීතිවේදියකුගේ ටයි පටියෙන් ඇදගෙන ගොස් පහර දුන් තවත් නීතිවේදියකු අධිකරණයේදී සමාව අයැදීමෙන් අනතුරුව ඔහු නඩුවෙන් මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (9) නියෝග කළේය. නීතිවේදී තේජෝ කීර්ති මහතා තමාට පහර දුන් බවට තීතිවේදී චන්ද්‍රා ජයසේන මහතා කෙසෙල්වත්ත පොලිසියට පැමිණිලි කෙළේය. විත්තිකරුට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා නීතිඥවරුන්ගේ ක්‍රියාකලාපය යහපත් විය යුතු බවට සැළකොට නඩුව සමථයකට පත් කළේය.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කළු කෝට් දෙකක් උසාවියේදී ගැටේ
රට වැසියෙක් Tuesday, 10 July 2012 08:23 AM
පෙරේරා මහත්තයෝ මම සිහින ලෝකෙකින් අපු අයෙක් නොවෙමු.ම මේ පොළොවේ පය ගසා සිටින්නෙකු වෙන අතර ඔබ සිහින ලෝකයෙන් අවදිවී ඇවිත් පොඩ්ඩක් ඇස පිහදා බලනු කරුණා කර..
පිලිපීනෝ Monday, 09 July 2012 05:22 PM
අයියෝ, කීර්තිගේ කීර්තිය............
නිමල් අල්ගෙවත්ත. Monday, 09 July 2012 06:07 PM
අපි අහලා තියෙයි. පෙරක දෝරු ගැට මෙන් අද දොඩනවා. පෙරක දෝරු වලි හරි ශෝක් මෙයා ඔහොම යමු එහොමම යමු.
අන්දුන් කුන්දුන් Monday, 09 July 2012 06:10 PM
නියමයි, කළු කෝට් කාරයොත් වැඩ පටන් අරන් වගේ
දෝනා Monday, 09 July 2012 05:32 PM
කලු කෝට් පොරයක්
ඩිලාන් Monday, 09 July 2012 06:12 PM
හොද කෑමක් ලැබුණම සත්තු වුණත් කරන්නේ ඉස්සර වෙලාම පොර කන එක තමයි
රට වැසියෙක් Monday, 09 July 2012 06:04 PM
නඩු කාරයෝ ගහගන්නවා කියන එකේ තේරුම තමා අපේ රට දැන් අන්තයටම පිරිහිලා කියන එක.උඩ ඉදන් පහලට යනකම් නීතියක් නැහැ දැන් මේ රටේ. අහෝ මගේ සිරි ලන්කද්දීපයට ගිය කල.
මොහෝ Monday, 09 July 2012 07:43 PM
මිනිහෙක් නිකන් උසාවියේදී කැස්සත් උසාවියට අපහාස වුණා කියලා දඩ ගහනවා.මෙයාලට ඒ නීති නැද්ද එතකොට මෙච්චර දෙයක් කරලත්?
චන්ද්‍රසිරි-saudi Monday, 09 July 2012 07:53 PM
එහෙම නැතුව කොහොමද ලංකාවේ අනන්‍යතාවය පෙන්නන්නේ
රුවන් Tuesday, 10 July 2012 09:41 AM
ඕක මානසික රෝගීන් දෙදෙනෙකුගේ වැඩක් කියයි...
නිශාඩ් පෙරේරා Tuesday, 10 July 2012 10:02 AM
තන්හා , ද්වේශ , ක්‍රෝධ පාරේ මිනිසා කොතැනද ??? !!!
සහෘදයා Monday, 09 July 2012 08:22 PM
ලගදී කහවත්තෙ මාර ජෝඩුවගෙ කලු කෝට් කාරයාට ගැහුවා කියලා පාරට බැස්ස කට්ටිය මෙදා පාර කොහාට බහීද දන්නෑ...අයියෝ සල්ලි...
කුමාරි Tuesday, 10 July 2012 10:19 AM
මේකනම් රටට හොද කලදසාවක පෙර නිමිත්තක් ! ජය වේවා නීතිවේදියාණෙනි,
ජයන්ත Monday, 09 July 2012 09:15 PM
ඇයි අධිකරණයට අපහාස කළා කියලා මෙයාලව රිමාන්ඩ් නොකරන්නේ
කලවැද්දා Monday, 09 July 2012 09:19 PM
මේ අයට කොහොමත් චාරයක් නෑනේ
මහියංගන Monday, 09 July 2012 11:39 PM
අයහපත්,නීතිඥවරුන්ගේ ක්‍රියාකලාපය අයහපත් විය යුතුය. සල්ලි...සල්ලි...සල්ලි...!!!!!!!
රත්නායක Monday, 09 July 2012 11:25 PM
හොරුද?
පෙරේරා Tuesday, 10 July 2012 12:30 AM
රටවැසියා මේ රටේ කෙනෙක් නම් වෙන්න බෑ.සිහින ලෝකෙකින් ආපු කෙනෙක්ද කොහෙද?
නවීන් Tuesday, 10 July 2012 01:05 AM
කළු කළු නිසා හොඳයි, කළු සුදු උනානම් තමයි ප්‍රශ්නේ....