
(සුමිත් පොතුපිටිය)
කළුතර ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටී තිස්ස ජාතික පාසලේ ඇතිව තිබෙන තදබදය හේතුවෙන් කළුතර හොරණ මාර්ගය නාගස් හන්දිය ගාලු පාරෙන් වසා දැමීමට කළුතර උතුර පොලිසිය පියවර ගෙන තිබේ.
ඒ අනුව කළුතර සිට හොරණ දෙසට ගමන් ගන්නා වාහන වලට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දී තිබේ.
ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ විදිමත් වැඩපිළිවෙලක් නොමැතිවීමෙන් මැතිවරණ රාජකාරී සඳහා පැමිණි දෙදහසකට ආසන්න රාජ්‍ය නිලධාරීන් පැය තුනකට වැඩි කාලයක් තිස්ස ජාතික පාසල් භූමියේ සහ අවට තැන රැදී සිටින අයුරු දැකගත හැකිවේ.

2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කළුතර හොරණ පාර නාගස් හන්දියෙන් වහයි
අමා Monday, 05 May 2025 02:58 PM
ලංකාවේ තියන පළවෙනි ඡන්දෙනේ. ඊළඟ සැරේ එහෙම වෙන එකක් නෑ.