කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ සමර් ගාඩන් අවන්හල අත්පත් කර ගැනීමෙන් වැළකී සිටින්නැයි කොළඹ දිසා විනිසුරු රංජිත් වතුපොළ මහතා කොළඹ මහා නගර සභාවට අද අතුරු තහනමක් පැනවීය. කොළඹ නොමැඩ් පිටිය සංස්කෘතික අමාත්‍යංශයට පවරා ගැනීමෙන් පසුව එම අවන්හලට වත්මන් ස්ථානය කුලී පදනම මත ලැබුණු බවත් රුපියල් හාරලකෂයක වියදමින් එයි අලුත්වැඩියා කිරීමෙන් අනතුරු පසුගිය 23 වැනි දා බදු ගිවිසුම අවලංගු කළ බවත් අධිකරණයේ දී කියැවිණි.
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹ පුරසබේට අතුරු තහනමක්