IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කැළණිය දුරුතු පෙරහර

කැළණි රජ මහා විහාරයේ දුරුතු මහා පුජෝත්සවයේ  අවසන් රන්දෝලි පෙරහර අඟහරුවාදා රාත්‍රී  වීදී සංචාරය කළේය.

කැළණි රජමහා විහාරාධිපති  මහාචාර්ය  කොල්ලුපිටියේ  මහින්ද සංඝරක්ඛිත  නා හිමියන්ගේ අනුශාසනා පරිදි රාත්‍රී අටට යෙදුණු නැකැතින්  පැරැණි චාරිත්‍රානුකූලව  සධාතුක කරඬුවට පුද පුජා පැවැත්වීමෙන් අනතුරුව  ප්‍රධාන බස්නායක නිළමේ  ධම්මික ආටිගල මහතාට  සධාතුක කරඬුව බාර දුන්නේය.

දායක සභාවේ සභාපති විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම කරඬුව මංගල හස්තියා පිට තැන්පත් කළේය.

අලි ඇතුන් 60 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වු පෙරහරේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රධායික නැටුම් ගැයුම් වැයුම්  පිළිබිඹු විය.

 

 



අදහස් (0)

කැළණිය දුරුතු පෙරහර

ජිත් Wednesday, 15 January 2014 06:22 PM

නාග ලෝකයෙනුත් ඇවිත් පෙරහැර බලන්න ඇති සාදු සාදු (දිල්)

:       0       0

චන්දි Wednesday, 15 January 2014 10:17 PM

උතුම් වූ දුරුතු පෝය දින මෙලෙසින් හෝ ධාතු කරඩුවක් දැක ගන්න ලැබීමත් වාසනාවක් ... සාදු... සාදු ..සාදු .....!!!!!ලංකා දීපයට නොවක් තුති සමගින් ගොඩක් පින් ....!!!! (අ)

:       0       0

සුනිල් විමලසුරිය Wednesday, 15 January 2014 02:48 PM

සාධු...සාධු...සාධු... නිර්මල බුදු දහම රැක ගනිමු (දී)

:       0       0

සුරංග Wednesday, 15 January 2014 03:21 PM

ලෝක වාසි සියලු දෙනාටම බුදු සරණයි (දී)

:       0       0

සුජීව Wednesday, 15 January 2014 03:48 PM

මර්වින් සිල්වා පෙන්න නැහැනේ මොකද ඒ (දී)

:       0       0

සුසන්ත Wednesday, 15 January 2014 03:48 PM

මහා ඓතිහාසික පෙරහරක් මේ, තෙරුවන් සරණයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site