IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කහවත්තේ තව සැකකරුවකුට නීතිඥ සහය ලැබේ

කහවත්ත ද්විත්ව ඝාතනයේ තෙවැනි සැකකාර ත‍්‍රිරෝද රියැදුරු නන්දන ජයසේකර හෙවත් චූටිමල්ලී වෙනුවෙන් අද පළමු වරට නීතිඥවරයෙක් පෙනී සිට මහාධිකරණයේ ඇප ඉල්ලීම සඳහා සම්පූර්ණ නඩු වාර්තාව ඉල්ලා සිටියේය. එය ප‍්‍රතික්ෂේප කළ චාන්දනී නිරංජලා ඩයස් පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත්වරිය, මුල්ම දින වාර්තාවේ ද අද දින වාර්තාවේ ද පිටපත් නිකුත් කරන ලෙස නියෝග කළේය. නයනා නිල්මිණි (52) හා ඇගේ දියණිය කවින්ද්‍යා චතුරංගනී (18) මරා දැමී යැයි දෙවැනි සැකකාර රසිකා චාන්දනී උදයකුමාරි (අශෝකා) ද ඇගේ සැමියා වන පළමු සැකකරු දර්ශන හෙවත් රාජු හා සිව්වන සැකකරු වන ගොඩකවෙල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එල්.එච්. ධර්මසිරි යන සැකකරුවෝ ද පැමිණ සිටියහ. ඔවුන් වෙනුවෙන් අද නීතිඥවරු නොවූහ. ගොඩකවෙල ප‍්‍රා. සභා රැස්වීම අඟහරුවාදා (29) පැවැත්වීමට නියමිතය. පොලිස් ආරක්ෂාව සහිතව ධර්මසිරි එහි රැගෙන යාමට නියමිතය.



අදහස් (0)

කහවත්තේ තව සැකකරුවකුට නීතිඥ සහය ලැබේ

තුෂාර Monday, 28 May 2012 11:59 PM

ලෝයර්ලට ලැජ්ජ නැද්ද මන්දා මුළු රටම අනුමත නොකරපු මිනිස් ඝාතනයක් වෙනුවෙන් පෙනී ඉන්න.මීට නරකද ලේන්සුවක් දා ගෙන පාරේ හිලා කනවා

:       0       0

ජේ හේවාවිතාරණ Tuesday, 29 May 2012 02:59 AM

සල්ලිවලට ඕන දෙයක් පාවල දෙයි

:       0       0

ජීවන් Tuesday, 29 May 2012 07:11 AM

තමන්ගේ පවුලේ කෙනෙක්ට මේ දේ වුණත් ඒක කරපු මිනිහට සල්ලි දුන්නනම් අනික් පැත්තට කතා කරාවි

:       0       0

දර්ශන් Tuesday, 29 May 2012 07:14 AM

අනේ මේ අයව ඇයි මෙච්චර හුරතල් කරන්නේ?

:       0       0

කිවි Tuesday, 29 May 2012 07:27 AM

ඕනම අපරාධකරුවෙකුට නීතිමය සහාය ලබා ගැනීමට ඇති බලය වැළැක්වීමට උසාවියකටවත් නොහැක

:       0       0

පොතේ ගුරා Tuesday, 29 May 2012 07:56 AM

දූෂණ, ඝාතන අපරාධකාරයෝ මන්ත්‍රීවරු පොලිස් ආරක්ෂකයා සභා රැස්වීම් මහජන මුදල්...........................????????????

:       0       0

නිලන්ත Tuesday, 29 May 2012 08:29 AM

බල්ලෝ මරලා හරි සල්ලි දුන්න නම් ඇති මේ කාක්කන්ට

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 04:01 PM

චූටිමල්ලිට අද නීතිඥයෙක් හිටියා කියන්නේ හෙට ලොකු මල්ලිලා ටිකටත් නිතිඥයෝ හිටීවි..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 04:04 PM

අපේ රටේ ඉන්න නමගිය අපරාධ කාරයන්ගේ නම් ඇහුවම ඒ අය මොන තරම් තොත්ත බබාලද කියලා හිතෙනවා.එක් කෙරුවාව දැක්කම ඇග හීතල වෙලා හිරිගඩු පිපෙනවා..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 04:09 PM

පිරිමි මදිවට ගෑනුන් හවුල් වෙලා තව ගෑනුන්ව දූෂ්‍ය කරලා මරන්න. අනේ මේ අයත් ගෑනුද?අම්මලාද?..මෙහෙමත් රටක අපි ඉපදිලා ඉන්නවානේ අනේ අම්මාපල්ලා..

:       0       0

ගැමුණු Monday, 28 May 2012 06:17 PM

සල්ලි වලට බල්ලෝ හරි මරණ මෙයාලනම් නීතිඥයෝ නෙවෙයි,,

:       0       0

ඉන්දු Monday, 28 May 2012 06:29 PM

මිනිමාරුව පළාත් සහා රැස්වීමට එන්න යන්නේ මොකටද? රැස්වීමට ගිහින් ඉන්න අනිත් ගැනුත් දුෂනය කරලා මරන්න කියන්නද? මේවගේ මිනිමරුවෝ යවන්න ඕනේ එල්ලුම් ගහට රැස්වීම්වලට නෙවි

:       0       0

සමන් මෙල්බන් සිට Tuesday, 29 May 2012 11:33 AM

ඔය අසූචි කන්නෙ නෑ කියපු ඌරො දැන් ටික ටික කන්නෙ තව ටික දවසකින් ඌරො රන්චුවක්ම අසූචි කන හැටි බලන්න පුළුවන්...

:       0       0

ඉරෝකා Monday, 28 May 2012 07:11 PM

සමන් දෙවියනේ, ඒ මවත්, දුවත් වෙනුවෙන් සාධාරණේ ඉටු කරන්න

:       0       0

සකල බුජන් Monday, 28 May 2012 07:19 PM

මේ ඇහුණද? ඔය පෙරකදෝරු මහත්වරු කලිසන් ඇදනද පාරේ යන්නේ?

:       0       0

අමිල කටුනායක Monday, 28 May 2012 09:46 PM

ඔය ප්‍රදේශයේ ඉන්න දේශපාලකයින්ගේ නම මොකක්ම හරි ගේමකට ගෑවිලා තියෙනවා.ඉතිහාසය බලන්නකෝ

:       0       0

gsp Monday, 28 May 2012 11:01 PM

පවු චූටි මල්ලී.. මුන්ට දෙන්න ඕනි නොමරා මරන දඩුවම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site