IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කසළ තේ තොගයක් බද්දේගම පිවිසුමේ හිරවේ

බද්දේගම තේ කම්හලකින් කසළ තේ කිලෝ 4000ක් මහනුවර පැත්තට රැගෙන යමින් සිටි බව කියන පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

මෙම තේකොළ සුවඳ හා රස ගන්වා ඉස්තරම් තේ කොළ ලෙස යළිත් වෙළෙඳ පොළට එවීම කසල තේ ජාවාරමුන්ගේ අරමුණ වී ඇතැයි පොලිසිය පවසයි.

DSC08988 DSC08990



අදහස් (0)

කසළ තේ තොගයක් බද්දේගම පිවිසුමේ හිරවේ

හෆීල් Thursday, 06 November 2014 10:12 AM

හැමදාම ආරංචිවෙන්නේ නරක ප්‍රවෘත්ති. යාන්තන් අපේ අපනයනයට විතරයි ජාත්‍යන්තරය අපිට ඇඟිල්ල දික්කර නැත්තෙ. දැන් එ්කටත් මොනවගේ තහංචි දාවිද? පසුගිය දවස්වල ලොකු ලොකු අයත් මේකට සම්බන්දයි කියල ආරංචි. හාල්මැස්ස විතරක් අල්ලන්නේ නැතුව තෝරැමොරුත් අල්ලන්න, (බ)

:       0       0

වසන්ත Wednesday, 05 November 2014 02:47 PM

මේ අය නිසා ස්වාභාවික තේ කෝප්පයක් බොන්න අපිට අහිමිවෙලා. (ර)

:       0       0

චන්ද්‍රා Thursday, 06 November 2014 12:20 PM

ඇත්තටම කියනව‍ා නම් දැන්නම් තේ බොන්නත් අප්‍රසන්නයි, මේවා අහලා දැකලම (නි)

:       0       0

ජනක Thursday, 06 November 2014 06:15 AM

කසල තේ එක්ක මත්ද්‍රව්‍ය ඕස්ට්‍රේලියාවට යවන ජාවාරමකුත් තිබුණා නේද? මේකටත් ඒ වගේ සම්බන්ධයක් තිබෙනවද කියලා සොයාබලන්න (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 06 November 2014 06:23 AM

අපේ රටේ නිෂ්පාදනවලට තිබෙන ඉල්ලුම බාලවෙන්නේ මේ වගේ වැඩ නිසයි.අඩුම තරමේ අපනයනය කිරීමේදිවත් මේවා ගැන සැළකිලිමත් වෙනවා නම් ගොඩක් දුරට රටේ කීර්ති නාමයට හානියක් නොවීමට වගබලාගත හැකියි. (නි)

:       0       0

චන්ද්‍ර Thursday, 06 November 2014 02:30 PM

කර්මන්තශලා වලදීම කසල තේ එකතු නොකොට එදිනෙදා කසල විනාස කිරීමට නීති පනවා නිතර කර්මන්තසලා පරික්ෂා කළ යුතුයි .(හේ)

:       0       0

උපාලි Wednesday, 05 November 2014 11:14 PM

අහුවෙන්නේ කීයෙන් කීයද? අපි මොනතරම් ජරාව බොනවා ඇද්ද තේ කියලා? අනික මේ ජරාව පිටරටට ගියාම අපේ නම ඉවරයිනේ. මෙවැනි දේ ගැන ඔත්තුදෙන අයට තෑගි දෙන ස්ථිර ක්‍රමයක් හදන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site