(ඉන්දිකා රාමනායක)
කිලිනොච්චි ප්‍රදේශයේ මත්පැන් වැටලීමකට ගොස් සිටියදි අතුරුදන්ව සිටි කොස්තාපල්වරයාගේ මළ සිරුර මලයාලපුරම් වැවේ පාවෙමින් සිටියදී අද (15) හමු වු බව පොලිසිය කියයි.
මොහු ඊයේ (14) නීති විරෝධී මත්පැන් වැටලීමකට අයියන්කුලම් ඇල ආශ්‍රිත ප්‍රදේශයට ගොස් සිටියිදි අතුරුදන්ව ඇත.
කොස්තාපල්වරයා අතුරුදන් වීමත් සමග පොලිසිය, නාවික හමුදාව, යුද හමුදාව එක්ව ප්‍රදේශයේ සෝදිසි මෙහෙයමක් සිදු කළ ඊයේ රාත්‍රිය වනතෙක්ම ඔහු සොයා ගැනීමට නොහැකිවී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වලස්මුල්ලේ පදිංචි ජනක චතුරංග (91449) නැමැති කොස්තාපල්වරයා බවද පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කසිප්පු වටලන්න ගිහින් අතුරුදන් වූ පීසී ගේ සිරුර හමුවෙයි
lankasri Friday, 15 September 2023 11:05 PM
කසිප්පු වටලන්න තනියෙන් යන්නෑනේ... මේක වෙන කතන්දරයක්..
Chathuranga Saturday, 16 September 2023 10:12 AM
ඕකට තමයි කියන්නේ කසිප්පු පෙරන මිනිස්සු කරන්නේ දුප්පත් මිනිස්සුන්ට සේවයක්... ඒ මිනිස්සුන්ට හිරිහැර කරන්න යන්න එපා.