IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


කිලෝ 60ක මත්කුඩු සමග 9ක් අත්අඩංගුවට

ගාලු වරායට ආසන්න මුහුදේදී විදෙස් යාත්‍රාවක තිබී හෙරොයින් බවට සැකකරන මත්කුඩු කිලෝ 60ක් සමග පුද්ගලයන් නවදෙනෙකු අද(12) අත්අඩංගුවට ගෙන ඇත.
 
නාවික හමුදා නිලධාරීන් කළ වැටලීමකදී මෙම මත්කුඩු සහ පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකටයුතු ධීවර යාත්‍රාවක තිබී මේවා සොයාගත් බව නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.

පරීක්ෂණ කටයුතු සදහා එම යාත්‍රාව මේවනවිට ගාලු වරායට රැගෙනවිත් ඇති බවත් නාවික හමුදාව ප්‍රකාශ කරයි.



අදහස් (7)

කිලෝ 60ක මත්කුඩු සමග 9ක් අත්අඩංගුවට

ravi Friday, 12 July 2019 06:03 AM

කුඩු කිලෝ හැටක් (60) කියන්නේ .. මනුස්සයෝ ලක්ෂයක් ( 100.000 ) එතනම විනාශ කල හැකි ආයුධයක් ... තාම අපේ වගකිය යුත්තෝ මේවගේ ගණන් හදන්න ඉගෙනගෙන නැති බවයි පෙනෙන්නේ .. කියව ..කියව ඔහේ එල්ලිලා ඉන්නවා !

:       0       110

abaran Friday, 12 July 2019 06:18 AM

ඡන්දයක් ඇත ළඟ තියෙද්දී මේ වගේ දේවල් නොකර ඉන්ට තේරෙන්නේ නැද්ද මන්දා.....

:       40       75

sarath Friday, 12 July 2019 08:24 AM

අවු 15-18 අතර විතරක් කොල්ලෝ කෙල්ලෝ 115 ක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා.

:       0       6

de silva Friday, 12 July 2019 11:45 AM

දැනට මරණෙට නියම වෙලා ඉන්න කුඩු මුදලාලිලා 13 දෙනා එල්ලලා දැම්මා නම්.., මේ වගේ කුඩු බිස්නස් කරන්න බෝට්ටු වලින් ලංකාවේ හතර මායිමකට එන එකක් නැහැ. මේ නඩුව ඔප්පු කරලා මොවුන් ටික හිරේ යැවුවත්, මේ 9 දෙනාගේ ජීවිතය අවසන්වන තෙක් කෑම බිම, බෙහෙත් වැනි දේවලට වියදම් කරන්න වෙන්නේ ලංකාවේ බදු ගෙවන ජනතාවගේ මුදල්... ඊට පස්සේ හිරේ ඇතුලේ ඉන්න ලංකාවේ කුඩු මුදලාලිලාත් එක්ක සෙට් වෙලා ජංගම දුරකථන මාර්ගයෙන් ජාත්‍යන්තරව කුඩු ජාවාරම ජයටම කරගෙන යාවි... මේ ව්‍යවසනයෙන් රට බේරගන්න කුඩු කාරයින්ට අධිකරණයෙන් දීලා තිබෙන මරණ දඬුවම ක්‍රියාත්මක කරන එක හැර වෙන විකල්පයක් නොමැත.

:       0       266

Chandima Friday, 12 July 2019 12:04 PM

ඔය නැව වෙන්දේසි දාන්න...

:       0       77

RavinduSaturday, 13 July 2019 03:20 AM

දත් ගලවන එක්කෙනෙක් ඉන්නවා.. වෙන්දේසියෙන් අරගන්න.

:       27       116

de silva Saturday, 13 July 2019 12:23 PM

ඔය පින්තුරේ තිබෙන්නේ කුඩු ගෙනාපු බෝට්ටුව නොවේ.. මට හිතෙන විදිහට ඔය බෝට්ටුවට අයිතිවාසිකම් කියන්න කවුරුත් ඉදිරිපත් වෙන එකක් නැහැ. කවුද කැමති හිරේ යන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


අම්පාරේ බලය ජාජබට
2025 මැයි මස 06 171 0



හම්බන්තොට ප්‍රා.සභාව ජාජබට
2025 මැයි මස 06 370 0

ජාතික ජනබලවේගය හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභික ධූර 15 න් 8 ක් හිමිකරගනිමින් එම ප්‍රදේශීය සභාවේ බලය දිනාගැනීමට සමත් විය.


ස්වාධීන කණ්ඩායමක් ජයගත් පුංචිම නගර සභාව
2025 මැයි මස 06 138 0

ශ්‍රී ලංකාවේ පුංචිම නගර සභාව ලෙස සැලකෙන හපුතලේ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කළේය.



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 834 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1256 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site