ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කාගේ පෙම් සබඳතාව නැවත දළුලා ඇතැයි පසුගිය දිනවල ඉන්දියානු වෙබ් අඩවි විසින් වාර්තා කරනු ලැබුවා. එයට හේතුවූයේ කාලයක් මෙම සම්බන්ධතාව බිඳවැටී තිබුණු බැවිනි. කෙසේ නමුත් මොවුන් දෙදෙනාගේ සම්බන්ධය පිළිබඳව නැවත කතාබහ කරනු ලබන්නේ, පසුගියදා අනුෂ්කා ශර්මා චිත්‍රපටයක් සඳහා විදේශගත වීමට ගුවන්තොටුපළ සඳහා රැගෙන විත් තිබුණේ විරාත් කෝලි විසින් බව ඉන්දියා මාධ්‍ය සඳහන් කරනවා. එහිදී එම මෝටර් රථය තුළදී මොවුන් සිපගන්නා අයුරු ඡායාරූප සහ වීඩියෝවක්ද අන්තර්ජාලයට එක් කර තිබෙනවා.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කෝලි සහ අනුෂ්කාගේ සිප ගැනීම