ශ්රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර, ඉන්දීය පිලට එරෙහිව ඊයේ (21) සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක්වී නිසා එම තරගාවලියේ ඉතිරි තරගවලට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී තිබේ. මිඞ් ඕෆ් ස්ථානයේ පන්දු රකිමින් සිටි කුලසේකර, විරේන්ද්‍ර සෙවැග්ගේ උඩ පන්දුවක් රැකගැනීමට උත්සාහ කළ අවස්ථාවකදී ඉකිලියේ ආබාධයකට ලක්ව තිබේ. සෙවැග් ඒ වන විට ලකුණු 24 ක් ලබා සිටි අතර එම උඩපන්දුව තෙවැනි විනිසුරුට යොමු කළ අතර දැවී නොගිය බවට තීරණය කළේය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුලසේකරට ඉන්දීය තරග අහිමිවෙයි
රාජා Monday, 23 July 2012 11:11 AM
සියළු දෙවි රැකවරණ ලැබි ඉක්මනින් සුව වේවා.....(ස.වි)
තරිදු Monday, 23 July 2012 05:23 PM
දැන් ඉතිං ලංකාවේ ක්‍රිකට් ඉවරයි. (නි)
මල්ඩ්‍රැ Tuesday, 24 July 2012 12:13 PM
අපට වැදුණ මරු පහරක් තමයි...!!(නු)
sisira Sunday, 22 July 2012 08:12 PM
ඔයා නැති එක් පාඩුවක්. ඉක්මනින් සුව වේවා. (අ)
ජානකී Sunday, 22 July 2012 09:49 PM
කුලේ.ඔබට ඉක්මන් සුව පතමි.ඔබ අපේ කාලයේ විරුවෙකි. (නි)
ලලිත් Monday, 23 July 2012 07:05 PM
කුලේ, ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. (නි)
ඔසඳ Sunday, 22 July 2012 10:53 PM
කණ්ඩායමට අවශ්‍යම දක්ෂ ක්‍රීඩකයෙක්.....ඉක්මන් සුවය ලැබේවා.....(ස.වි)
ඉසුරු Monday, 23 July 2012 08:01 PM
ඔබ නොමැති එක ලොකු පාඩුවකි. (නි)
චමින්ද - සෞදි අරාබිය Monday, 23 July 2012 02:47 PM
ඉක්මන් සුවය පතනවා.....(ස)
අමිල කටුනායක Monday, 23 July 2012 07:18 AM
ඉක්මණින් සුව වේවා. (ත)
දිනේෂ් Monday, 23 July 2012 08:22 AM
කුලේ, ඔබ කණ්ඩායමේ සිටිය යුතුමයි. (නි)
ගුණවර්ධන Monday, 23 July 2012 09:07 AM
ඔබට ඉක්මන් සුවය....(ස.වි)
සුරංජිත් Monday, 23 July 2012 09:10 AM
ටීම් එක සමඟ ඉක්මනට සම්බන්ධ වෙලා ක්‍රීඩාකරන්න ලැබේවා !! සුභ පැතුම්...(ස.වි)