ඉන්දීය පිලට එරෙහිව සූරියවැවදී පැවැති පළමු එක්දින තරගයේදී ආබාධයට ලක්වූ වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකරගේ ස්ථානයට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල නියෝජනය කරමින් දකුණු අප‍්‍රිකානු සංචාරයට සහභාගි වූ නුවන් ප‍්‍රදීප් ඇතුළත්කර ඇති බව වාර්තා වේ. දකුණතින් වේග පන්දු යවන 25 හැවිරිදි නුවන් ප‍්‍රදීප් ටෙස්ට් තරග තුනකට ක‍්‍රීඩා කර තිබේ. ප‍්‍රදීප් කොළඹදී සංචිතයට එකතුවීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුලසේකරගේ ස්ථානයට ප‍්‍රදීප් එයි
නිරන්ජන් අල්ලෙස් Thursday, 26 July 2012 10:02 AM
අයි ජීවන් ට මොනවද කරන්නේ දන්නේ නේ මේ බෝර්ඩ් එක .අවස්ථාවක් දෙන්න ඕනේ . (දී)
සිසිර Tuesday, 24 July 2012 11:58 AM
ප්‍රදීප් පකිසථාන් ටෙස්ට් තරගයෙදි දස්කම් පෑවද? (නු)
මදුර Tuesday, 24 July 2012 12:10 PM
වෙන අය ඇත්තෙම නැද්ද ශමින්ද ඉරංගට මොකද උනේ.... මේ ගන්න අයගෙන් කිසි තේරුමක් නෑ..... (ස)
අජිත් Tuesday, 24 July 2012 02:26 PM
ජීවන් මෙන්ඩිස්ට ටීම් එකේ තැනක් නැද්ද ?????? (ස)