කලගෙඩිහේන සපුගස්තැන්න වෙන්දේසි වත්තේ පාළු ඉඩමක තිබී කාලතුවක්කු උණ්ඩ දෙකක් සොයාගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
වළදමා තිබී ගොඩ ගත් මේ උණ්ඩ දෙක අසල අරක්කු බෝතලයක් ද තිබිණි.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාලතුවක්කු උණ්ඩ දෙකක් කලගෙඩිහේනේ
පද්මපානි Sunday, 12 January 2014 11:39 PM
අහන්න දෙයක් නැහැ අමනුෂ්‍යයෝ දෙන්නෙක් මෙතන අරක්කු බිබී බයිට් එකට කාල තුවක්කු උණ්ඩ කාළ තියෙනවා. කන්න බැරිව ඉතුරු කරලා දාල ගිය දෙකක් වගේ. අරය ට දුන්න නම් (යකඩ යකා) ඕක එක කටට ගිලිනවා. (නදී)
රවී Monday, 13 January 2014 07:10 AM
අරක්කු බීල මේ දෙක පත්තු කරන්න ඉන්න ඇති මල් වෙඩි කියල හිතලා.(නදී)
ලක්ෂමන් ජයවර්ධන Sunday, 12 January 2014 07:15 PM
කලගෙඩිහේන, ලංගම, නිට්ටඹුව, මල්වත්ත ලොකු ප්‍රස්නයක්. අරක්කු බිබී කාටද ඉලක්ක කලේ? වැරදුන තැන වැරදිලා අරක්කු බෝතලෙත් දාල වහලා ගියාද? සමහර විට උක්ඩ දෙක කලින් ගෙනත් මැසිම ආවේ නැතිව ඇති. ඒ අයත් අරක්කු බිබී හිටියාද දන්නේ නැහැනේ? ඕකනේ කියන්නේ සුරාපානය හැමදේම පරක්කු කරනවා කියලා.(නදී)