ලබන 31 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිත මහාචාර්ය නලින්ද සිල්වාට එරෙහිව කැලණි සරසවියේ ආචාර්ය සංගමය විරෝධය පළකරයි. ඔහු නිල බලය අයුතු ලෙස පාවිච්චි කරමින් විභාග අක්‍රමිකතා කරමින් ඇදුරන්, සිසුන් හා අනධ්‍යන සේවකයන් අතර අසමගිය වර්ධනය කළැයි ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය කුලසේන විදානමගේ චෝදනා කරයි. එහෙත් සියලුම ඇදුරෝ ඔහු යන මඟ නොයති. මහාචාර්ය නලින්ද සිල්වා දෙටු ඇදුරනට බනිතියි මහාචාර්ය විදනමගේ කියයි. මහාචාර්ය කපිල සෙනෙවිරත්න, ආචාර්ය ලාල් සෙනෙවිරත්න, මහාචාර්ය උපාලි හෙට්ටිආරච්චි, මහාචාර්ය උපුල් රංජිත් ද, මහාචාර්ය නලින් ද සිල්වාගේ දොස් දකිති. දෙටු ඇදුරන්ගේ මා පියාවක් ඇතැයි ද ඇතැමුනට කසිකබල් උපාධි ඇතැයි ද දෙසැම්බර් 31 වැනි දා තමා විශ්‍රාම යන්නේ යැයි ද මහාචාර්ය නලින්ද සිල්වා පිළිතරු දෙයි.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැලණි ඇදුරු සංගමය නලින් සිල්වාට දෙහි කපයි
ප්‍රියන්ත Thursday, 22 December 2011 12:23 PM
කවුරු දිනයිද?
kk Thursday, 22 December 2011 12:41 PM
31 නිදහසල ලැබෙයි විද්‍යාපීඨයට.
රොෂාන් Thursday, 22 December 2011 01:14 PM
ජාතිකවාදී චින්තනයක් බිහි කරන්න ගියොත් ඒ කෙනාගේ මොනවා හරි අඩු පාඩුවක් අල්ලා ගන්නවා
චන්දන පෙරේරා Thursday, 22 December 2011 01:33 PM
කාටද ඒදන්ඩෙ යන්න බැහැ කියලා කතාවක් තියනවා නේද?