තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ‍්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමු දිනය වූ අද (02) තරග අවසන් වන විට නැගෙනහිර ඊගල් පිල (10) ‘ඒ’ කාණ්ඩයේ ද, යාපනය චැලෙන්ජර්ස් පිල (10) ‘බී’ කාණ්ඩයේ ද පළමු ස්ථාන හිමිකර ගැනීමට සමත් වූහ. වයඹ බ්ලැක්ස් (10), මධ්‍යම කිංග්ස් (08), සබරගමුව ස්ටැලියන්ස් (06) සහ උතුරු මැද ටයිපෝන්්ස් (6) ‘ඒ’ කාණ්ඩයේ ද, බස්නාහිර වෝරියස් (10), ඌව වයිපර්ස් (08), දකුණ ශාර්ක්ස් (08) සහ උතුර ග්ලැඩියේටර්ස් (04) ‘බී’ කාණ්ඩයේ ද දෙවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා ස්ථාන හිමිකර ගත්හ. දෙවැනි අදියර බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු දිනයේ තරග ප්රතිඵල

2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලිය - දෙවැනි අදියර