IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කාලගුණය ගැන ඇමැති අණින් පිරික්සුමක්

දකුණු වෙරළ තීරයට සිකුරාදා හමා ආ ප්‍රචණ්ඩ කුනාටුව ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කල්තියා දැනුම් නොදුන්නේ ඇයිදැයි සොයා බලන ලෙස ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා මාතර දී අද ප්‍රකාශ කළේය. ආපදා කළමනාකරණ නිලධාරින් සමග ඔහු මේ බව කියා සිටියේය. කාලගුණ විද්‍ය අධ්‍යක්ෂ එස්.එච්.  කාරියවසම් මහතා එසැනට පැවැසුයේ මුහුද රළු වන බව කල්තියා දැනුම් දී ඇති බවයි. මෙවැනි දරුණු කුනාටු ඉදිරියට ද ඇති වියහැකි බව ඔහු පවසයි.



අදහස් (0)

කාලගුණය ගැන ඇමැති අණින් පිරික්සුමක්

සමන් Saturday, 26 November 2011 02:10 PM

මේ අය පඩි ගන්නෙ නිකන්ද? පව් අහංසක මිනිස්සු

:       0       0

එම් රිස්වම් Saturday, 26 November 2011 03:10 PM

කාළගුණේ අය දන්නෙ වුණාට පස්සේ...

:       0       0

ආනන්ද Saturday, 26 November 2011 03:16 PM

කලින් දැනුම්දුන්නනම් මෙච්චර විනාශයක් වෙන්නෙ නෑ.

:       0       0

ධම්මිකා හෙට්ටිආරච්චි Saturday, 26 November 2011 03:02 PM

ඇමතිතුමා දැක්කෙ නැද්ද අධ්‍යක්ෂතුමා පත්තර මගින් පෙර දැනුම්දීමක් කරල තියනවා.

:       0       0

අසංක මනෝජ් Saturday, 26 November 2011 03:25 PM

සුනාමිය වෙලෙත් ඕක්කොම කිව්ව ඔයදේම තමයි...

:       0       0

සුරන්ජන් Saturday, 26 November 2011 04:10 PM

කාලගුණය ගැන ඇමති අන කලාට කාලගුණය ගැන අනාවැකි කියන්න සාත්තර කියනවා වාගේ බැහැ. අවශ්‍ය දියුණු විද්‍යාත්මක උපකරණ හා පහසුකම් ලබා දියයුතුයි.

:       0       0

සලින්ත Saturday, 26 November 2011 06:07 PM

අශ්වය පැන්නට පස්සෙ ස්ථාලය වහල වැඩක් නෑ.

:       0       0

අජිත් අමරවීර Saturday, 26 November 2011 06:42 PM

කවදත් කාලගුණේ ඔහොමයි.. වැස්සට පස්සෙ වහිනව කියනවා, පැව්වට පස්සේ පායනවා කියනවා,

:       0       0

රුවන් Saturday, 26 November 2011 08:36 PM

හුලන් ඇවිත් වනසවල ගියාම කියාවි ඔන්න හෙට තද සුළගක් තියෙනවා කියලා.. ඔහොම තමයි මෙහේ හැටි...

:       0       0

ක්‍රිෂාන් විතාන Saturday, 26 November 2011 10:44 PM

අනේ මොන බොරුද? බාල තෙල් සිද්ධි එහෙම අපි දැක්කනේ.. නිකන් බොරැවට අපිව මුලා කරනවා...

:       0       0

අනුර Sunday, 27 November 2011 09:11 AM

කාළගුණ අධ්‍යක්ෂ වහාම ඉවත්විය යුතුයි.

:       0       0

ප්‍රදීප් පතිරණ Sunday, 27 November 2011 10:23 AM

කාලගුණ දෙපාර්තමේන්තුවත්/ දුම්රිය දෙපාර්තමේන්තුවත් හැමදාම පරක්කුයි. හැමදාම සිදුවෙන්නේ පමාවට හේතු හෙවීම පමණයි. වරදකරු වන් හෝ ඒවාට දඩුවම් කවදාවත් නෑ. කාලගුණයේ වෙබ් අඩවිය මාස ගණනාවක් යාවත්කාලීන වෙලා නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2303 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site