IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කාලගුණයෙන් අම්පාරටත් දැඩි හානි

(වසන්ත චන්ද්‍රපාල සහ නවරත්න සමරතුංග)

පවතින අයහපත් කාලගුණ තත්වය සමග අම්පාර දිස්ත්‍රික්කයේද කාලගුණ තත්වය මුලුමනින්ම වෙනස් වි තිබේ . අම්පාර දිස්ත්‍රික්කය පුරාවටම සුලං තත්වයක් ඇති අතර දැඩි සීතලක් ද පවතී.

වැසි බර කාලගුණය සමග මුහුදේ රළුවීම නිසා නින්දවුර් ප්‍රදේශයේ මුහුදු තීරය දැඩි මුහුදු කෑමකට ලක්ව තිබේ.

නින්දවුර් ප්‍රදේශයේ මුහුද අසලින් ඇති මාර්ගය ආසන්නයටම මුහදු කෑමට ලක්ව ඇති අතර එම මාර්ගය මුහුදට කඩාගෙන යෑමේ අවධානමක් තිබෙන බව ප්‍රදේශවාසිහු පවසති.

මුහුදු කෑමට ලක්ව ඇති ප්‍රදේශයේ කඩිනමින් කලුගල් ඇතිරීමට පියවර ගන්නා බව වෙරල සංරක්ෂණ දෙපාර්මේන්තුවේ පොතුවිල් කල්මුනේ ප්‍රදේශය භාර සැලසුම් සහකාර එම්.අයි. එම්.ජසුර් මහතා පැවසීය.

මේ අතර පවතින සුලං තත්වය සමග අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස 126 කට හානි සිදුවි ඇති බව අම්පාර දිසාපති ජේ.එම්.ඒ.ඩග්ලස් මහතා පැවසීය. උහන ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිළධාරි වසම් 31 ක නිවාස 85 ක්ද, අම්පාර ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයයේ නිවාස 20 ක්ද දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නිවාස 05ක්ද, නාවදන්වැලි කොට්ඨාශයේ නිවාස 8ක්ද,සමන්තුරේ කොට්ඨාශයේ නිවාස 06 ක්ද,කාර්තිව් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශාය් නිවාස 03 ක්ද , පදියතලාව කොට්ඨාශයේ නිවාස 01 ක්ද , තිරුක්කෝවිල් කොට්ඨාශයේ නිවාස 01ක් ද සාමාන්‍ය වශයෙන් හානි සිදුවී තිබේ.

 



අදහස් (3)

කාලගුණයෙන් අම්පාරටත් දැඩි හානි

gamsabaa Thursday, 08 December 2022 05:34 PM

රට වටේම මුහුද ගැඹුරට හාරලා ඒ වැලි විකුණලා අපේ රට ඒ ගැඹුරට හාරා ගත්ත වලටම ගිලා බසින හැටි බලාගනිල්ලා. මේක අපේ පාලකයෝ අපිටම කපපු වල.

:       6       24

asela90Friday, 09 December 2022 03:47 PM

රාජපක්ෂලා තමයි සෞදි අරාබියට අපේ මුහුද විකුණගෙන කෑවෙ. ඒ නිසා තමයි අද සෞදි ආබියේ දූපත් බිහිවෙලා අපේ රට ගිලාබහින්නේ.

:       0       2

බද්රානි Friday, 09 December 2022 02:49 AM

ලංකාවෙ මුහුද හාරලා චීනා හදාපු ඔවුන්ට අයත් "පොර්ට් සිටි" භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා ලංකාවෙන් සුළු බිම් කඩක් චීන හමුදා මුලස්ථානය වෙනුවෙන් මේ සිරි ලංකා භූමියෙන් ඉතිරි වෙනවා නම් ඒ හොඳටම ඇති.. මේ මව්බිම චීනෙට වික්ක ජාතිය මේ රටෙන් තොලොංචි වෙලා යා යුතුමයි!!! උඹලට වෙලා තියන නස්පැත්තිය තේරුම් ගන්න බැරි නම්, ගේ අසල මිදුලේ විශාල වලක් හාරා බලපල්ලා ටික කාලෙකින් ඔය ගෙදරට අත්වෙන ඉරණම... ඔයගැන හිතන්න අමුතුවෙන් ඉංජිනේරු උපාධියක් ඕනා නැහැ, මොඩයිනේ ,, ඔය භුමිය මුහුදු ඛාදනය වෙන එක දැන් වලක්වන්න බැහැ..

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 452 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16913 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site